Sudu Muna Dakaganna Lyrics by Damith Asanka
Sudu Muna Dakaganna (සුදු මූණ දැකගන්න) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sudu Muna Dakaganna lyrics in Sinhala script (සුදු මූණ දැකගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Muna Dakaganna |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 677 |
| UPDATED |
Sudu Muna Dakaganna Lyrics
Sudu muna dekaganna inne bala
Mama adarei mama obe pemwatha
Obe labune mage pera pin nisa
Rekagannawa me divi athi thura
Mata obe adare semada wasana
Obe adare semada wasana.......
Raya ninda naene obe gena hitanne
Sitha aetha yai pawela
Ran kekula mage obe dewliyak se
(mage nethu pinai rae pura.....///)
Sudu muna.....
Sanda pana wage sudu muna obage
Pinwanthiye wasana
Peruman puranne rekaganna senehe
(obe adare theruna.....///)
Sudu muna.....සුදු මූණ දැකගන්න ගී පද
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා
රැකගන්නවා මේ දිවි ඇති තුරා
මට ඔබේ ආදරේ සෑමදා වාසානා
ඔබේ ආදරේ සෑමදා වාසානා.......
රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
සිත ඈත යයි පාවෙලා
රන් කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ
(මගේ නෙතු පිනයි රෑ පුරා.....///)
සුදු මූණ.....
සඳ පාන වාගේ සුදු මූණ ඔබගේ
පින්වන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
(ඔබේ ආදරේ තේරුණා.....///)
සුදු මූණ.....
Performances of Sudu Muna Dakaganna
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Muna Dakaganna” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶Coverසුදු මූන දැකගන්න - දමිත් අසංක Sudu Muna Dakaganna - Damith Asanka | Best Sinhala SongsMusic ZoNe
▶CoverSudu Muna Dakaganna Inne Bala - Damith Asanka GunaratneKKA Media Works
▶CoverSudu muna dakaganna | සුදු මූන දැකගන්න | Reggae Version | Mr Damith Asanka | @reggaesaami PresentsREGGAE SAAMI
▶CoverSudu Muna Dekaganna | සුදු මූණ දැකගන්න | Acoustic Reggae Mix Cover Song | Sinhala Love Song 2025Rosh Studio
▶CoverSudu muna dekaganna - සුදු මූණ දැකගන්න | Ronde - රෝන්දේ @Rondesrilankaරෝන්දේ - Ronde
▶CoverSudu Muna Dekaganna | සුදු මූණ දැකගන්න | EDM & VIOLIN FUSION REMIXRosh Studio
▶CoverSudu Muna Dakaganna ( සුදු මුහුන දැකගන්න ) Malshan RemixMalshan Remix
▶CoverSudu muna dakaganna | සුදු මූන දැකගන්න | Best Pop Hits Reggae Covers Mr Damith Asanka @ReggaecrboyReggae cr boy
▶CoverSudu muna dakaganna | සුදු මූන දැක ගන්න ඉන්නේ බලා | Damith asanka | flash back DehiaththakandiyaTravel v
▶CoverSudu Muna Dakaganna | සුදු මූණ දැකගන්න | Dimanka Wellalage | Piyum Neela VilaRoo Tunes
▶CoverSudu Muna Dakaganna | සුදු මූන දැකගන්න | Damith Asanka | sinhalasongsMusic.1
▶CoverSudu Muna Dakaganna - Damith Asanka (සුදු මූණ දැකගන්න - දමිත් අසංක)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Muna Dakaganna LyricsSudu Muna Dakaganna Lyrics Englishසුදු මූණ දැකගන්නසුදු මූණ දැකගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics


