Mage Prathama Adare Lyrics by Damith Asanka
Mage Prathama Adare (මගේ ප්‍රථම ආදරේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Mage Prathama Adare lyrics in Sinhala script (මගේ ප්‍රථම ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Prathama Adare |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 96 |
| UPDATED |
Mage Prathama Adare Lyrics
Mage prathama aadare suwada hada tiya
(E uthum aadare ragena oba giya......//)
Hudekala sithe mage
Pem pathum mawa
Tanikamath dukath tiya
(Oba kohe giya......//)
Mage prathama aadare......
Mata mage sitath nathi
Aadareth nathi
Mata obath pemath nathi
(Suwada langa athi......//)
Mage prathama aadare.......මගේ ප්‍රථම ආදරේ ගී පද
මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා
(ඒ උතුම් ආදරේ රැගෙන ඔබ ගියා......//)
හුදෙකලා සිතේ මගේ
පෙම් පැතුම් මවා
තනිකමත් දුකත් තියා
(ඔබ කොහේ ගියා......//)
මගේ ප්‍රථම ආදරේ......
මට මගේ සිතත් නැති
ආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
(සුවඳ ළඟ ඇති......//)
මගේ ප්‍රථම ආදරේ.......
Related Songs and Tags
Mage Prathama Adare LyricsMage Prathama Adare Lyrics Englishමගේ ප්‍රථම ආදරේමගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics