Pama Wela Muna Gahunu Nisa Lyrics by Damith Asanka
Pama Wela Muna Gahunu Nisa (පමා වෙලා මුණ ගැහුනු නිසා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Pama Wela Muna Gahunu Nisa lyrics in Sinhala script (පමා වෙලා මුණ ගැහුනු නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pama Wela Muna Gahunu Nisa |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 33 |
| UPDATED |
Pama Wela Muna Gahunu Nisa Lyrics
Pama velaa muna gahunu nisaa
daraaganna bari kandulu unaa
Mage hitath mata ahimi velaa
Oyaa mage pana velaa nisaa
Kavikaara aes deke pema hangalaa
Mata aaye oba vaage thavek ekapaa //
Thavama man oya ruve atharaman velaa
Balaa inne mage venakan husma mage oyaa
Pama velaa ....
Pitu paalaa yana dihaa horahin balaa
Dura idan hadannam oba sathutin sithaa //
Matu bhave hamuvela yali langa velaa
Thurulata karan hadannam vindi duka nisaa
Pama velaa ....පමා වෙලා මුණ ගැහුනු නිසා ගී පද
පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා
කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා //
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා
පමා වෙලා ....
පිටු පාලා යන දිහා හොරහින් බලා
දුර ඉදන් හඩන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමුවෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක නිසා
පමා වෙලා ....Performances of Pama Wela Muna Gahunu Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Pama Wela Muna Gahunu Nisa” on YouTube.
Cover Versions · 12
▶Coverපමා වෙලා මුණ ගැහුනු නිසා (Pama Wela Muna Gahunu nisa) | DAMITH ASANKA | YK MUSICYK MUSIC
▶CoverPama Wela Muna Gahunu Nisa (DNBeats Remix)DN BEATS
▶CoverPamawela Muna Gahunu Nisa | පමා වෙලා මුණ ගැහුනු නිසා|Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverPama Wela Muna Gahunu Nisa | Guitar Lesson | Chords | StrummingTaste of Lead Guitar
▶CoverPama Wela පමා වෙලා - Female Cover | Kusum SiriKusum Siri
▶CoverPama Wela Muna Gahuna Nisa (පමා වෙලා මුණ ගැහුනු නිසා)Deeshan Jayasinghe
▶CoverPama Wela Muna Gahunu Nisa (පමා වෙලා මුන ගැහුනු නිසා) | Emotional Sinhala Cover | Senie2.0Echo Hearts
▶Coverපමා වෙලා මුණ ගැහුනු නිසා /Pama Wela Muna Gahunu nisa | DAMITH ASANKAGee Nadee
▶CoverDamith Asanka Pama Wela Muna Gahunu Nisa Sinhala song @disulaනද-88Disula නද 🎧
▶Coverpama wela muna gahunu nisa (පමා වෙලා මුණ ගැහුනු නිසා)SL City
▶CoverPama Wela Muna Gehunu Nisa | පමා වෙලා මුණ ගැහුනු නිසාSachintha Madhuhansa
▶CoverPama wela muna gahunu nisa cover _Damith AsankaOshan Sandeepa ♪
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pama Wela Muna Gahunu Nisa LyricsPama Wela Muna Gahunu Nisa Lyrics Englishපමා වෙලා මුණ ගැහුනු නිසාපමා වෙලා මුණ ගැහුනු නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics