Anantha Prema Loke Viyowak Nowewa Lyrics by Damith Asanka
Anantha Prema Loke Viyowak Nowewa (අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Anantha Prema Loke Viyowak Nowewa lyrics in Sinhala script (අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anantha Prema Loke Viyowak Nowewa |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 20 |
| UPDATED |
Anantha Prema Loke Viyowak Nowewa Lyrics
(Anantha prema loke
Viyovak noweewa
Upa noopan jathi jathi
Oba sasara maga rendeewa...//)
(Hudakala anduru ahase
Oba sandak se upanne
Me diva ra mululle
Oba noweii ma videwe...//)
Anantha prema loke ....
(Mage heena pirunu daase
Duka niwaganna baane
Horu aran giya wage
Dara dandui thawa heene...//)
Anantha prema loke ....අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා ගී පද
(අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැඳේවා...//)
(හුදකලා අඳුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ....//)
අනන්ත ප්‍රේම ලෝකේ ....
(මගෙ හීන පිරුණු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ...//)
අනන්ත ප්‍රේම ලෝකේ ....Related Songs and Tags
Anantha Prema Loke Viyowak Nowewa LyricsAnantha Prema Loke Viyowak Nowewa Lyrics Englishඅනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවාඅනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics