Kirilliyak Hada Wenawa Lyrics by Damith Asanka
Kirilliyak Hada Wenawa (කිරිල්ලියක් හැඩ වෙනවා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Kirilliyak Hada Wenawa lyrics in Sinhala script (කිරිල්ලියක් හැඩ වෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kirilliyak Hada Wenawa |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 173 |
| UPDATED |
Kirilliyak Hada Wenawa Lyrics
Kirilliyak hada wenawa kannadiya gawa
Kurulu handak sarin sare thara para gawa
Waren kiya nokiwata sarin sare wisil asenawa
(Kirilli maha kalabala yak kannadiya gawa...//)
Kurullanta thahanam nae igillenna akase
Ath tatu sinda ganna hadai kirilliyak hora rahase
Wasanta mal hina una witarai me ge athule
Kurullo ge wata karagena kalabala karana wigase
Kirilliyak hada wenawa......
Ananthayak soyana pathum atharamagadi bima wetewi
Wasantayata asena geetha numbe sithe nathara wewi
Durin indan wisil gagaha pinni naetiwa pewi pewi
Numba honda nam gedara awith ahanna kiyala kiyawi
Kirilliyak hada wenawa......කිරිල්ලියක් හැඩ වෙනවා ගී පද
කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
(කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව...//)
කුරුල්ලන්ට තහනම් නෑ ඉගිල්ලෙන්න ආකාසේ
අත් තටු සිඳ ගන්න හදයි කිරිල්ලියක් හොර රහසේ
වසන්ත මල් හිනා උනා විතරයි මේ ගේ ඇතුලේ
කුරුල්ලො ගේ වට කරගෙන කලබල කරනා විගසේ
කිරිල්ලියක් හැඩ වෙනවා......
අනන්තයක් සොයන පැතුම් අතරමගදි බිම වැටේවි
වසන්තයට ඇසෙන ගීත නුඹේ සිතේ නතර වේවි
දුරින් ඉඳන් විසිල් ගගහ පින්නි නැතිව පේවි පේවි
නුඹ හොඳ නම් ගෙදර ඇවිත් අහන්න කියලා කියාවි
කිරිල්ලියක් හැඩ වෙනවා......Performances of Kirilliyak Hada Wenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kirilliyak Hada Wenawa” on YouTube.
Cover Versions · 12
▶Coverkirilliyak hada wenwa asanka කිරිල්ලියක් හැඩ වෙනවාSL vibes
▶CoverKirilliyak Hada Wenawa (DNBeats Remix)DN BEATS
▶CoverKirilliyak Hada Wenawa (Evin Beats Remix) Sinhala Remix Songs | Damith Asanka Songs RemixEVIN BEATS
▶Coverකිරිල්ලියක් හැඩ වෙනවා | Kirilliyak Hada Wenawa | Damith Asanka Old Song Collection | VOL 06SL Video Zone
▶CoverBEST EDM SONG | Kirilliyak Heda Wenawa (කිරිල්ලියක් හැඩ වෙනවා) EDM Sinhala Song @EDM_CR_BOY_MUSICEDM CR BOY MUSIC
▶Coverකිරිල්ලියක් හැඩ වෙනවා dj new Kirilliyak Hada Wenawa Damith Asanka new dj song 2021 k&g music lkK&G music lk😀
▶Coverwenawa AsankaVideo Tv Lanka
▶CoverKirilliyak Hada Wenawa (කිරිල්ලියක් හැඩ වෙනවා ) Damith Asanka [ ANU MUSIC ]Anu Music Studio
▶Coverkirilliyak hada wenawa | ( කිරිල්ලියක් හැඩ වෙනවා ) | දමිත් අසන්කsiha nada
▶CoverKirilliyak Hada Wenawa (කිරිල්ලියක් හැඩ වෙනවා ............)RAVI Beats
▶Coverkirilliyak hada wenawa - කිරිල්ලියක් හැඩ වෙනවා - damith asanka / sinhala hit songsMANIACS OF MUSIC
▶CoverKirilliyak Hada Wenawa - Damith Asanka (කිරිල්ලියක් හැඩ වෙනවා - දමිත් අසංක)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kirilliyak Hada Wenawa LyricsKirilliyak Hada Wenawa Lyrics Englishකිරිල්ලියක් හැඩ වෙනවාකිරිල්ලියක් හැඩ වෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics