Punsanda Rata Awidin Hene Lyrics by Nirosha Virajini
Punsanda Rata Awidin Hene (පුන්සඳ රෑට ඇවිදින් හේනේ) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Ostin Munasinghe. This page presents the Punsanda Rata Awidin Hene lyrics in Sinhala script (පුන්සඳ රෑට ඇවිදින් හේනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punsanda Rata Awidin Hene |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Ostin Munasinghe |
| VIEWS | 732 |
| UPDATED |
Punsanda Rata Awidin Hene Lyrics
Punsanda rata avidin hene kaluwa binda
Ran kedi sema ranwan irigu imbinawada
Thunyama heena deka deka motaday gedara inda
Rankada tama pel rakinawado nidi naetida
Nil taru raena ingi bingi pana ahasa yata
Pil kada udama elavi inna hitayi mata
Mi amba kanna girawuni enna epa heta
Mal pipunata gedi nae tama amba gahata.
Punsanda rata... /
Ran kanda sema pinsara mage ethu nidana
Ran mal yana heenan dakina pina pamana
Thunpath raena wedo kohoma apa dedena
Ran kati pututa ida madivada mage yahana
Punsanda rata... /පුන්සඳ රෑට ඇවිදින් හේනේ ගී පද
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන් කෙඳි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිද
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට.
පුන්සඳ රෑට... /
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදිවද මගෙ යහන
පුන්සඳ රෑට... /Related Songs and Tags
Punsanda Rata Awidin Hene LyricsPunsanda Rata Awidin Hene Lyrics Englishපුන්සඳ රෑට ඇවිදින් හේනේපුන්සඳ රෑට ඇවිදින් හේනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsOstin Munasinghe ComposerRathna Sri Wijesinghe Lyricist