Punchi Samanali Lyrics by Nirosha Virajini
Punchi Samanali (පුංච් සමනළී) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Punchi Samanali lyrics in Sinhala script (පුංච් සමනළී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Samanali |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Punchi Samanali Lyrics
Chitrapataya: Pattini (2016)
Dedunu pata una - jeevita ahasa pura
Mihire mihira gena punchi samanalee
Surangun atin mindi - kinkini nada didee
Ma langa avith indi punchi samanalee
Himadevi aranaka sisilasa dane
Helmali peti yayaka suwa sade
Dahasak veena kujana ase
Oba langa punchi samanalee
Dedunu pata una - jeevita ahasa pura
Mihire mihira gena punchi samanalee
Hiru sandu ekawara ekathena nange
Ganga yamuna hamuvi ade
Dasatin komala rekha ade
Oba langa punchi samanalee
Dedunu pata una - jeevita ahasa pura
Mihire mihira gena punchi samanaleeපුංච් සමනළී ගී පද
චිත්‍රපටය : පත්තිනි (2016)
දේදුණු පාට උණා - ජීවිත අහස පුරා
මිහිරේ මිහිර ගෙනා පුංචි සමනළී
සුරඟුන් අතින් මිඳී - කිංකිණි නාද දිදී
මා ළඟ ඇවිත් ඉඳී පුංච් සමනළී
හිමදෙවි අරණක සිසිලස දැනේ
හෙල්මැලි පෙති යායක සුව සැදේ
දහසක් වීණා කූජන ඇසේ
ඔබ ළඟ පුංචි සමනළී
දේදුණු පාට උණා - ජීවිත අහස පුරා
මිහිරේ මිහිර ගෙනා පුංචි සමනළී
හිරු සඳු එකවර එකතැන නැඟේ
ගංඟා යමුණා හමුවී ඇදේ
දසතින් කෝමළ රේඛා ඇඳේ
ඔබ ළඟ පුංචි සමනළී
දේදුණු පාට උණා - ජීවිත අහස පුරා
මිහිරේ මිහිර ගෙනා පුංචි සමනළීRelated Songs and Tags
Punchi Samanali LyricsPunchi Samanali Lyrics Englishපුංච් සමනළීපුංච් සමනළී ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist