Nimena Dilena Lyrics
“Nimena dilena tharuwak nova” (නිමෙන දිලෙන තරුවක් නොව), Nimena Dilena (නිමෙන දිලෙන) lyrics: a Sinhala love song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිමෙන දිලෙන ගී පද.
| SONG | Nimena Dilena |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nimena Dilena Lyrics Singlish
Nimena dilena tharuwak nova
Irak sandak viya oba mata
Bidena negena rallak nova
Maha sayurak viya oba mata //
Hada vetunu mahada madala
Suwapath kala vedaduru oba
Gala halena kandulu bindu
Musapath kala amayuru oba
Nimena dilena .....
Magelovata ebi dilena
Sara sandak viya oba mata
Jeevithayata pahasa genena
Pahan tembak viya oba mata
Nimena dilena.........නිමෙන දිලෙන ගී පද
නිමෙන දිලෙන තරුවක් නොව
ඉරක් සඳක් විය ඔබ මට
බිදෙන නැගෙන රැල්ලක් නොව
මහ සයුරක් විය ඔබ මට //
හඩා වැටුණු මහද මඩල
සුවපත් කල වෙදදුරු ඔබ
ගලා හැලෙන කඳුළු බින්දු
මුසපත් කල අමයුරු ඔබ
නිමෙන දිලෙන .....
මගේලොවට එබී දිලෙන
සරා සඳක් විය ඔබ මට
ජීවිතයට පහස ගෙනෙන
පහන් ටැඹක් විය ඔබ මට
නිමෙන දිලෙන.........
Performances of Nimena Dilena
Cover versions, live performances, and reality-show contestant performances of “Nimena Dilena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nimena Dilena LyricsNimena Dilena Lyrics Englishනිමෙන දිලෙනනිමෙන දිලෙන ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics
