Thahanam Gaha Noweyi Lyrics
“Tahanam gaha nowe mei” (තහනම් ගහ නොවෙයි මේ), Thahanam Gaha Noweyi (තහනම් ගහ නොවෙයි) lyrics: a Sinhala love song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tahanam gaha, and in Sinhala it is තහනම් ගහ නොවෙයි ගී පද.
| SONG | Thahanam Gaha Noweyi |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Thahanam Gaha Noweyi Lyrics Singlish
Tahanam gaha nowe mei
Ruba rusiya hewanai
Iwasa innako lajjavi
Maha devige uyane
Adam ewala bomai
Hirumu wandula situ kumarigen
Anthima haduwa ayadinawa
Adarayama sitijaya wenawa
Jiwitaye rala reli meda
Adara da makila yanawa
Tahanam gaha
Saimon dora nil andura aran
Kageth sundariyan enawa
Bere wewa tarama kiyanawa
Ginigan gendagam polowe
Adarayath rupiyal wenawa
Tahanam gahaතහනම් ගහ නොවෙයි ගී පද
තහනම් ගහ නොවෙයි මේ
රූබ රූසියා හෙවණයි
ඉවසා ඉන්නකෝ ලැජ්ජවි
මහ දේවිගේ උයනේ
ආදම් ඒවල බෝමැයි //
හිරුමු වඳුල සිටු කුමාරිගෙන්
අන්තිම හාදුව අයදිනවා //
ආදරයම සිතිජය වෙනවා
ජීවිතයේ රළ රැළි මැද
ආදරය ද මැකිලා යනවා
තහනම් ගහ ........
සයිමන් දොර නිල් අඳුර අරන්
කාගෙත් සුන්දරියන් එනවා //
බේරෙ වැව තරම කියනවා
ගිනිගත් ගෙන්දගම් පොළවේ.
ආදරයත් රුපියල් වෙනවා
තහනම් ගහ........
Related Songs and Tags
Thahanam Gaha Noweyi LyricsThahanam Gaha Noweyi Lyrics Englishතහනම් ගහ නොවෙයිතහනම් ගහ නොවෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics