Sigiri Geeyak Lyrics by Nirosha Virajini
Sigiri Geeyak (සීගිරි ගීයක්) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Sigiri Geeyak lyrics in Sinhala script (සීගිරි ගීයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sigiri Geeyak |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 292 |
| UPDATED |
Sigiri Geeyak Lyrics
Sigiri geeyak obe hadawathe liyanna denawada
Sandakada pahanak obe hadawathe nelanna denawada
Ranmasu uyanak obe hadawathe, thananna denawada
Miyena thura mata obe hadawathe randenna denawada ...//
Sulan relak se paawi awath
Sulan relak se aapasu yannata bae
Susum podak wi rahase randunath
Thawat ithin mata rahase innata bae
Thawat ithin mata rahase innata bae
Sigiri geeyak .../
Jeevithe nava suwada sada dena sewanak
Obawan suwada kisi mal uyanaka nae
Me digu gamane wila niwa sitha niwana
Obawan sisilak himakandu aranaka nae
Obawan sisilak himakandu aranaka nae
Sigiri geeyak .../සීගිරි ගීයක් ගී පද
සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ, තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද ...//
සුලන් රැලක් සේ පාවී ආවත්
සුලන් රැලක් සේ ආපසු යන්නට බෑ
සුසුම් පොදක් වී රහසේ රැඳුනත්
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ
සීගිරි ගීයක් .../
ජීවිතය නව සුවඳ සදා දෙන සෙවනක්
ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ
මේ දිගු ගමනේ විල නිවා සිත නිවන
ඔබවන් සිසිලක් හිමකඳු අරණක නෑ
ඔබවන් සිසිලක් හිමකඳු අරණක නෑ
සීගිරි ගීයක් .../Performances of Sigiri Geeyak
Cover versions, live performances, and reality-show contestant performances of “Sigiri Geeyak” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSeegiri Geeyak - Nirosha Virajini | Shruthi Version | සීගිරි ගීයක්Shruthi
▶CoverSEEGIRI GEEYAK OBE HADAWATHE by Nirosha VirajiniADASSURIGEI NIMAL DAYARATHNE
▶Cover*Sigiri Geeyak* - ගායනය නිරෝෂා විරාජීනීNilmini Priyadarshika
▶CoverSeegiri geeyak obe hadawathe liyanna...(සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද)Nirosha VirajiniAparna Gamage
▶CoverSigiri giiyak සීගිරි ගීයක් ඔබේ හදවතේ Cover SongCre8tive Cloud
▶CoverSigiri Geeyak - Nirosha Virajini Ft. Kawya Sathsarani.Kawya Sathsarani
▶CoverSigiri Geeyak (සීගිරි ගීයක්) | Padma Ranjani | Derana 60 Plus Season 05 | Top 07Derana 60 Plus
▶CoverSeegiri Geeyak (සීගිරි ගීයක්) - Artist | Nirosha VirajiniAngel B
▶CoverSeegiri Geeyak (සීගිරි ගීයක්) Cover- Aruni Ishaniaruniishani
▶Cover~ සීගිරි ගීයක් ඔෙබ් හදවතේ ලියන්න දෙනවාද~NIROSHA VIRAJINI~By:Sujeewa Munugoda~Sujeewa Munugoda
▶CoverSEEGIRI GEEYAK | සීගිරි ගීයක්...San Francesco Creations
▶CoverSigiri Geeyak By Nirosha Virajini Shruthi VersionMahesh Abeyratne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sigiri Geeyak LyricsSigiri Geeyak Lyrics Englishසීගිරි ගීයක්සීගිරි ගීයක් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics

