Man Kirilliyak Thamayi Lyrics
“Man kirilliyak tamai me mage pihatu” (මං කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටූ), Man Kirilliyak Thamayi (මං කිරිල්ලියක් තමයි) lyrics: a Sinhala inspirational song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මං කිරිල්ලියක් තමයි ගී පද.
| SONG | Man Kirilliyak Thamayi |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Inspirational |
| VIEWS | 50 |
| UPDATED |
Man Kirilliyak Thamayi Lyrics Singlish
Man kirilliyak tamai me mage pihatu
Mata igilenna nodena ekai hari kanagatu
Hita sanasawanna hisa athaga deduwath chatu
Tatu kapanne ai hada mawamin anduru kunatu //
Nil ahasa aithi apitai
Ov aththatu athi ayatai
Me gamana aluth lowatai
Vetakadulu laema niwatai
Vetakadulu laema niwatai
Man kirilliyak .....
Ganga galanne samuduratai
Ov badhakanam ematai
Tatu labenne pera pinatai
Tatu kapanne bari kamatai
Tatu kapanne bari kamatai
Man kirilliyak .....මං කිරිල්ලියක් තමයි ගී පද
මං කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටූ
මට ඉගිළෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ
තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ //
නිල් අහස අයිති අපිටයි
ඔව් අත්තටු ඇති අයටයි
මේ ගමන අළුත් ලොවටයි
වැටකඩුලු ලෑම නිවටයි
වැටකඩුලු ලෑම නිවටයි
මං කිරිල්ලියක් .....
ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාධකනම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි
තටු කපන්නේ බැරි කමටයි
මං කිරිල්ලියක් .....
Related Songs and Tags
Man Kirilliyak Thamayi LyricsMan Kirilliyak Thamayi Lyrics Englishමං කිරිල්ලියක් තමයිමං කිරිල්ලියක් තමයි ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics