Mage Gawata Heena Genalla Lyrics by Nirosha VirajiniSurendra Perera
Mage Gawata Heena Genalla (මගේ ගාවට හීන ගෙනල්ලා) is a Sinhala song sung by Nirosha Virajini and Surendra Perera. The lyrics were written and the music composed by Jagath Rasnayake. This page presents the Mage Gawata Heena Genalla lyrics in Sinhala script (මගේ ගාවට හීන ගෙනල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Gawata Heena Genalla |
|---|---|
| SINGER | Nirosha Virajini, Surendra Perera |
| LYRICIST | Jagath Rasnayake |
| COMPOSER | Jagath Rasnayake |
| VIEWS | 116 |
| UPDATED |
Mage Gawata Heena Genalla Lyrics
Mage gawata heena genalla
Nuba aatata yanna gihilla
Mew heena turulu karan ma unna
Nethu gawata kandulu genalla
Thani wenna duraka gihilla
Mew heene me aes yata thani keruwa
Paluwe duka dara handuwuwath meda
Mama hindimi sada maga bala
Kola aes nubae mage kiyala
Rosa tholpethi matha liyala
Pem maligawe aga rajinai nuba semada
Jeevithema nuba rakala hadu waesse nidi karawa
Dura aata pena tharu pokure oba sangawala
Ma rawatu adare oba mage jeevithe
Mew heena turulu karan ma unna
Rata supipena mal gothala
Neela denuwan sarasawala
Oba mage punsanda thurulata wi hada sanasawana
Thama hadamala sanasawana palu diwa rae elikarana
Mulu bhawayen bhawayata nomiyena se pema puda karana
Ma rawatu adare oba mage jeevithe
Mew heena turulu karan ma unna
Mage gawata heena genalla
Nuba aatata yanna gihilla
Mew heena turulu karan ma unna
Nethu gawata kandulu genalla
Thani wenna duraka gihilla
Mew heene me aes yata thani keruwa
Paluwe duka dara handuwuwath meda
Mama hindimi sada maga bala
Mama hindimi sada maga bala
Mama hindimi sada maga bala
Mama hindimi sada maga balaමගේ ගාවට හීන ගෙනල්ලා ගී පද
මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා
කෝල ඇස් නුඹේ මගේ කියලා
රෝස තොල්පෙති මත ලියලා
පෙම් මාළිගාවේ අග රැජිනයි නුඹ සැමදා
ජීවිතේම නුඹ රැකලා හාදු වැස්සේ නිදි කරවා
දුර ඈත පේන තරු පොකුරේ ඔබ සඟවාලා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
රෑට සුපිපෙන මල් ගොතලා
නීල දෙනුවන් සරසවලා
ඔබ මාගේ පුන්සඳ තුරුලට වී හද සනසවනා
තාම හදමල සනසවනා පාළු දිව රෑ එළිකරනා
මුළු භවයෙන් භවයට නොමියෙන සේ පෙම පුද කරනා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලාPerformances of Mage Gawata Heena Genalla
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Gawata Heena Genalla” on YouTube.
Cover Versions · 12
▶CoverMage Gawata Heena Genalla - Nirosha Virajini ft Surendra Perera [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverMage Gawata Heena Genalla | මගෙ ගාවට හීන ගෙනල්ලා | Nirosha Virajini & Surendra PereraJagath Rasnayake
▶CoverMage gawata heena genalla ...nirosha virajini and surender pereraNirosha Rajapaksha
▶CoverNirosha ft Surendra Perera | මගේ ගාවට හීන | Mage Gawata Heena Genalla | නිරෝෂා විරාජිනී | OriginalSOUND BOARD
▶CoverMage Gawata Heena Genalla Surendra Perera & Nirosha Virajini මගේ ගාවට හීන ගෙනල්ලාSajini Ishanka
▶CoverMage Gawata Heena genalla..........wk sageeth Kalan
▶CoverMage gawata heena genalla...... Nirosha Virajini ... Surendra PereraSarada Rathnayaka
▶Coverමගේ ගාවට හීන ගෙනල්ලා Mage Gawata Hina GenallaST Entertainment
▶CoverMage Gawata Heena Genalla - Surendra Perera, Nirosha VirajiniShreeFM Music
▶CoverMage Gawata Heena Genalla - Surendra Perera Nirosha Virajini from AmilaLanka.comAmilaLanka New Videos
▶CoverMage gawata heena genalla || මගෙ ගාවට හීන ගෙනල්ලා || Music Cover SongRaveeMusic 🎧
▶Coverමගෙ ගාවට හීන ගෙනල්ලා... නුඹ ඈතට යන්න ගිහිල්ලා...තාල I STUDIO 6
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Gawata Heena Genalla LyricsMage Gawata Heena Genalla Lyrics Englishමගේ ගාවට හීන ගෙනල්ලාමගේ ගාවට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsJagath Rasnayake ComposerJagath Rasnayake Lyricist