Ahi Piyan Yata Lyrics
“Ahi piyan yata inna numba semada” (ඇහි පියන් යට ඉන්න නුඹ සැමදා), Ahi Piyan Yata (ඇහි පියන් යට) lyrics: a Sinhala sad song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇහි පියන් යට ගී පද.
| SONG | Ahi Piyan Yata |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Ahi Piyan Yata Lyrics Singlish
Ahi piyan yata inna numba semada
Emba giya e kandulu bindu sangawa
Lokayata hadaga kiyananta ba
Ahi piyan yata inna numba nohada
Turulu vi sanda walakandu athare
Nopenena lesa sangavila haduwe
Handannata bari mage nethu athule
Kandulu sangawa hidimi adaraye
Mithuru vi inda sihi man veradi
Igilena diya kanduruge tani vi
Kiyannata bari vadan atha golu vi
Kandulu sangawa hidimi adarayeඇහි පියන් යට ගී පද
ඇහි පියන් යට ඉන්න නුඹ සැමදා
එඹා ගිය ඒ කඳුළු බිඳු සඟවා
ලෝකයට හඩගා කියන්නට බෑ
ඇහි පියන් යට ඉන්න නුඹ නොහඩා //
තුරුළු වී සඳ වළාකඳු අතරේ
නොපෙනෙනා ලෙස සැඟවිලා හැඩුවේ
හඬන්නට බැරි මගේ නෙතු ඇතුලේ
කඳුළු සඟවා හිදිමි ආදරයේ
මිතුරු වී ඉඳ සිහි මං වැරදී
ඉගිලෙනා දිය කඳුරුගේ තනිවී
කියන්නට බැරි වදන් ඇත ගොළු වී
කඳුළු සඟවා හිඳිමි ආදරයේ
Performances of Ahi Piyan Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Ahi Piyan Yata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahi Piyan Yata LyricsAhi Piyan Yata Lyrics Englishඇහි පියන් යටඇහි පියන් යට ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics

