Sinasenna Mata Lyrics by Nirosha Virajini
Sinasenna Mata (සිනාසෙන්න මට) is a Sinhala song sung by Nirosha Virajini. The music is composed by Nandasena katuwawala. This page presents the Sinasenna Mata lyrics in Sinhala script (සිනාසෙන්න මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinasenna Mata |
|---|---|
| SINGER | Nirosha Virajini |
| COMPOSER | Nandasena katuwawala |
| VIEWS | 35 |
| UPDATED |
Sinasenna Mata Lyrics
Sinasenna mata lowata penennata
denna obe eka sina podak
handa vatennata lowata horen mata
denna ape mathakayan bindak
Katha karannata apa gena binduwak
apa gena asana ayata ithin
kiyadenna mata ma hera giya hati
tamath e gena dan ne man
Alu pata handawe wehi bindu poda vetena
gan dela tamath e vageda mata kiyan
dan pandura uda netuwa ran pata samanallu
da koheda asuwada mata kiyan
Ran pata dewatichcha thuru wadula matha pipuna
pinna mal parawunida kumarune mata kiyan
man obe hitha langama unuhumata gulivechcha
mal samaya nima wuni da mata kiyanසිනාසෙන්න මට ගී පද
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන් නෑ මං
අළු පාට හැන්දෑවෙ වැහි බිංදු පොද වැටෙන
ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්
දං පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
දා කොහෙද ඇසුවාද මට කියන්
රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුනේ මට කියන්
මං ඔබේ හිත ළඟම උණුහුමට ගුලිවෙච්ච
මල් සමය නිම වුණි ද මට කියන්
Performances of Sinasenna Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Sinasenna Mata” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSinasenna Mata (සිනාසෙන්න මට) Pahanmi kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi kandhanarachchige
▶Reality ShowSinasenna Mata - සිනාසෙන්න මට | Chathumi Maleesha Hiru Star Season 3 | Round 02 |Episode 58Nirosha Virajini
▶Reality ShowSinasenna Mata (සිනාසෙන්න මට) Pahanmi kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi kandhanarachchige
Live Performances · 2
Cover Versions · 12
▶Coverසිනාසෙන්න මට...ලොවට පෙනෙන්නට...Sinasenna Mata Lowata Penennata ~ Nirosha Virajini ~Dedunu Tennakoon
▶CoverSinasenna Mata Lowata Penennata | Nirosha Virajini | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverSinasenna Mata - Dilshan Peiris | සිනාසෙන්න මට දිල්ශාන් පීරිස්Le Artist
▶CoverNirosha Virajini - Sinasenna Mata (Teledrama Theme Song)KPM Media
▶CoverAlu Pata Hendewe | Nirosha Virajini | Pem Kawak Liyu Suramya | අළුපාට හැන්දෑවෙ |නිරෝෂා විරාජිනීSuramya Mapitiya
▶CoverSinasenna Mata | සිනාසෙන්න මට | Cover By Dilshan PeirisVind Creation
▶Coverකොහොමද කොල්ලන්ගේ වැඩ. සිනාසෙන්න මට | sinasenna mata lowata penennata - nirosha virajiniZeRo - සීරෝ
▶Coverසිනාසෙන්න මට (අළු පාට හැන්දෑව) | Thanumi MelaniThanumi Melani
▶CoverSinasenna Mata (සිනාසෙන්න මට - අළු පාට හැන්දෑවේ) - නිරෝෂා විරාජිනීbmadhu_sinhala_songs
▶CoverSinasenna Mata Nirosha Virajini99 %
▶Coverසිනාසෙන්න මට අවසර දෙනුමැන/ Sinasenna Mata Awasara Denu ManaSL Shenu wasana
▶CoverSinasenna Mata Lowata Penennata | සිනාසෙන්න මට ලොවට පෙනෙන්නටMaxima
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinasenna Mata LyricsSinasenna Mata Lyrics Englishසිනාසෙන්න මටසිනාසෙන්න මට ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsNandasena katuwawala Composer

