Yamu Sella Katharagam Lyrics by Karunarathna Diwulgane
Yamu Sella Katharagam (යමු සෙල්ල කතරගම්) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Yamu Sella Katharagam lyrics in Sinhala script (යමු සෙල්ල කතරගම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yamu Sella Katharagam |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 1,096 |
| UPDATED |
Yamu Sella Katharagam Lyrics
Yamu sella Kataragam - oba enna yanawanam
Kanda Kumarayi Vallita pem banda Kataragama
Ananda Saroja - Raman Anuradha
Nana thote manik gange devi karunayai
Hadu didi ganga nobedi ekata gala yai
Me sadhu karayai - sangeeta sadayai
Hada wela sada vindina ekama welawai
Pada salamba daetha walalu ekata hinaveiයමු සෙල්ල කතරගම් ගී පද
යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම්
කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම
ආන්නද සරෝජා - රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගගේ දෙවි කරුණාවයි
හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි
මේ සාධු කාරයයි - සංගීත සාදයයි
හාද වෙලා සාද විඳින එකම වෙලාවයි
පාද සළඹ දෑත වළළු එකට හිනාවෙයිRelated Songs and Tags
Yamu Sella Katharagam LyricsYamu Sella Katharagam Lyrics Englishයමු සෙල්ල කතරගම්යමු සෙල්ල කතරගම් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics