Premaye Mandahasini Lyrics by Karunarathna Diwulgane
Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනි) is a Sinhala song sung by Karunarathna Diwulgane. The music is composed by Rohana Weerasinghe. This page presents the Premaye Mandahasini lyrics in Sinhala script (ප්‍රේමයේ මන්දහාසිනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaye Mandahasini |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 320 |
| UPDATED |
Premaye Mandahasini Lyrics
Premaye manda hasini yauwane sihina saadani
Neela nayana nil diye seeta nalina nimnaye
Paawa yai sundarai jeewithe
Thaaraka niwaa damanna neth kalum vidaa
Maa sithe vidaa niwanna pem pawan salaa
Sandath wasan welaa rayak mudun kalaa
Paaw yai sundarai jeewithe
Premaye mandahasini
Maalathi wane radenda mal yahan thalaa
Meewithe amaa puramda rathlawan peraa
Susam pawan galaa hegum diyath kalaa
Paaw yai sundarai jeewithe
Premaye mandahasiniප්‍රේමයේ මන්දහාසිනි ගී පද
ප්‍රේමයේ මන්ද හාසිනි යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ ..
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කළා
පාවයයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනි .../
මාලතී වනේ රැදෙම්ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙරා
සුසම් පවන් ගලා හැගුම් දියත් කළා
පාවයයි සුන්දරයි ජීවිතේ ...
ප්‍රේමයේ මන්දහාසිනි ..../
Performances of Premaye Mandahasini
Cover versions, live performances, and reality-show contestant performances of “Premaye Mandahasini” on YouTube.
Cover Versions · 12
▶CoverPremaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) - Mihindu Ariyaratne | Buddhika Perera (Acoustic)Dr. Rohana Weerasinghe Official
▶CoverPremaye Mandahasini "ප්‍රේමයේ මන්දහාසිනී" | Guitar Version | Suran JayasingheSuran Jayasinghe
▶CoverPREMAYE MANDAHASINI (ප්‍රේමයේ මන්දහාසිනී) | Karunarathna Divulgane - Cover By Nonim HashanthaNonim Hashantha
▶CoverPremaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) | Dinesh Muthugala | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverප්‍රේමයේ මන්දහාසිනී | Premaye Mandahasini | Indian Remake Version ( Female Version ) @CeylonChillCeylon Chill Remix
▶CoverPremaye Mandahasini Cover | Ravindu SinghapuraRavindu Singhapura
▶CoverPremaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) Cover by Shashini NicholasUdana N Shashini Music
▶CoverSinhala Guitar Lessons Premaye madahasini ප්‍රේමයේ මන්දහාසිනීSinhala Guitar Lab
▶CoverPremaye Mandahasini - Karunarathna Diwulgane | Orchestral Version | @RockAppachchi ft@RockJackaRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶Coverpremaye mandahasini song - ප්‍රේමයේ මන්දහාසිනීElpitiya Download ඇල්පිටිය ඩවුන්ලෝඩ්
▶CoverPremaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) - Nipun Chathurya | Pahan MadhuryaSLLover Info
▶Coverප්‍රේමයේ මන්දහාසිනී | Premaye Mandahasini | @CalmSinhalaCoversCalm Sinhala Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaye Mandahasini LyricsPremaye Mandahasini Lyrics Englishප්‍රේමයේ මන්දහාසිනිප්‍රේමයේ මන්දහාසිනි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRohana Weerasinghe Composer