Sanda Hinahena Rathriyaka Lyrics
“Sanda hinahena rathriyaka hemin hemin awida yanna” (සඳ හිනැහෙන රාත්‍රියක හෙමින් හෙමින් ඇවිද යන්න): Sanda Hinahena Rathriyaka (සඳ හිනැහෙන රාත්‍රියක) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ හිනැහෙන රාත්‍රියක ගී පද.
| SONG | Sanda Hinahena Rathriyaka |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sanda Hinahena Rathriyaka Lyrics Singlish
Sanda hinahena rathriyaka hemin hemin awida yanna
Sithuwam kala pata pata sihana lowaka thorulu wenna
Mudu detholata dethola thiya hadu walak thaegi denna
Mage daethata obawa aran ananthayata duwan yanna
Obe lagata thorulu wela miyuru vadan thawa ahanna
Sadawan wu muhun bala kola katha rasa widinna
Mudu detholata dethola thiya hadu walak thaegi denna
Mage daethata obawa aran ananthayata duwan yanna
Nil warala muhun pura ihirawala bala inna
Obe aes wala pata aran mulu ahasema kawi liyanna
Mudu detholata dethola thiya hadu walak thaegi denna
Mage daethata obawa aran ananthayata duwan yanna
Diya podeka sihila aran obe dekopula pirimadinna
Kurulu pihatuwaka nagi obath ekka piyabanna
Mudu detholata dethola thiya hadu walak thaegi denna
Mage daethata obawa aran anannayata duwan yannaසඳ හිනැහෙන රාත්‍රියක ගී පද
සඳ හිනැහෙන රාත්‍රියක හෙමින් හෙමින් ඇවිද යන්න
සිතුවම් කල පාට පාට සිහන ලොවක තුරුළු වෙන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න
ඔබේ ලගට තුරුලුවෙලා මියුරු වදන් තව අහන්න
සදවන් වූ මුහුන බලා කෝල කතා රස විදින්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න
නිල් වරල මුහුන පුරා ඉහිරවලා බලා ඉන්න
ඔබෙ ඇස් වල පාට අරන් මුළු අහසෙම කවි ලියන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න
දිය පොදෙක සිහිල අරන් ඔබෙ දෙකොපුල පිරිමදින්න
කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියාඹන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්නයට දුවන් යන්නPerformances of Sanda Hinahena Rathriyaka
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Hinahena Rathriyaka” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Hinahena Rathriyaka LyricsSanda Hinahena Rathriyaka Lyrics Englishසඳ හිනැහෙන රාත්‍රියකසඳ හිනැහෙන රාත්‍රියක ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist

