Athini Mawuni Daru Lada Pasu Athinna Lyrics
“Ethini mavuni daru lada pasu ethinna” (ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න): Athini Mawuni Daru Lada Pasu Athinna (ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න) lyrics, a Sinhala song about a mother sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න ගී පද, and many know it simply as Ethini mavuni.
| SONG | Athini Mawuni Daru Lada Pasu Athinna |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Athini Mawuni Daru Lada Pasu Athinna Lyrics Singlish
Ethini mavuni daru lada pasu ethinna
Ethini ralata kiri erunida kiyanne
Nethini hadana lak mavuni
Diyani kothanado vatuni
Pathini mavuni salamba una panchayuda daranna
Aya vemai .... apa vidya
Aya vemai .... apa seya
Ayai risana noena
Pathini mavuni polove hepi
Salamba hadin hadanna
Yakada pirimi hada peri lekiri bindu erenna
Ethini mavuni ....
Aya vemai .... obe amma
Aya vemai ... obe nanga
Doni kirisina nagana
Puthuni obe mau soyauriya
Kirikati duwa rakinna
Thedathi gunethi pirima kamata mal puja karanna
Ethini mavuni ....ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න ගී පද
ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න
ඇතිනි රැලට කිරි එරුණිද කියන්න
නෙතිනි හඬන ලක් මවුණී
දියණි කොතැනදෝ වැටුණී
පතිනි මවුණි සළඹ උනා පංචායුද දරන්න
ඇය වේමැයි .... අප විද්‍යා
ඇය වේමැයි .... අප සේයා
ඇයයි රිසානා නොඑනා
පතිනි මවුනි පොළොවෙ හැපී
සළඹ හඬින් හඬන්න
යකඩ පිරිමි හද පෑරි ලේකිරි බිඳු එරෙන්න
ඇතිනි මවුණි ....
ඇය වේමැයි .... ඔබෙ අම්මා
ඇය වේමැයි ... ඔබෙ නංගා
දෝණි කිරිසිනා නගනා
පුතුනි ඔබෙ මවු සොයුරිය
කිරිකැටි දුව රකින්න
තෙදැති ගුණැති පිරිම කමට මල් පූජා කරන්න
ඇතිනි මවුණි ....Related Songs and Tags
Athini Mawuni Daru Lada Pasu Athinna LyricsAthini Mawuni Daru Lada Pasu Athinna Lyrics Englishඇතිනි මවුණි දරු ලද පසු ඇතින්නඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics