Babaleema Wagema Lyrics by Karunarathna Diwulgane
Babaleema Wagema (බැබලීම වගෙම) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Babaleema Wagema lyrics in Sinhala script (බැබලීම වගෙම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Babaleema Wagema |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 15 |
| UPDATED |
Babaleema Wagema Lyrics
Bebaleema vagema besayama ayithi sandatai
Pibideema vagema paraveema ayithi malatai
Hemadama vagema mama thama ayithi numbatai
Rawatenna vagema rawatenna hitak nathee
Hanganna vagema penvanna kisith nathee
Numba danna taram mage hita
Wenadanna keneku lowa mata hamuwela nathee
Himivanna kiya hamuwanna hitak nathee
Pinwantha hite vindawanna dukak nathee
Adahanna namuth haki veda
Numba dunne nathath numbe hita mage langama atheeබැබලීම වගෙම ගී පද
බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි
රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත
වෙනදන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී
හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතීPerformances of Babaleema Wagema
Cover versions, live performances, and reality-show contestant performances of “Babaleema Wagema” on YouTube.
Cover Versions · 12
▶CoverBabaleema Wagema- Karunarathne DiulganeRajitha Jayamini Withanachchi
▶CoverBabaleema Wagema ( බැබලීම වගෙම බැස යාම අයිති සඳටයි) Karunaratne DiyulganeWDNS Creator Studio
▶CoverBebaleema wagema besa yaama | බැබලීම වගෙම බැසයාමKasun Tharanga
▶Coverමම තාම අයිති නුඹටයි| Babaleema Wagema | Rehan Sarani | Paara dige | පාර දිගේjustme
▶CoverBabaleema Wagema (බැබලීම වගේම) - කරුනාරත්න දිවුල්ගනේbmadhu_sinhala_songs
▶Coverබැබලීම වගෙම | Babaleema Wagema - Cover Karunarathne By Chamara FernandoSinhala Live Songs
▶CoverBabaleema Wagema Basayama බැබලීම වගෙම බැස යාම Karunarathna Diwulgane 7rm7rm Songs
▶CoverBabaleema Vagema - Karunarathna Divulgane ... බැබලීම වගෙම බැස යාම - කරුණාරත්න දිවුල්ගනේMathakayen Bindak - මතකයෙන් බිඳක්
▶Cover(බැබලීම වගෙම ) Babalima wagema Basal yama Cover song with (Oshadha jayasundara)Oshadha Jayasundara O/J Miusc
▶CoverBabaleema WagemaNish & Esh
▶Coverබැබලීම වගෙම බැසයාම අයිති සදටයිSomething
▶CoverBabaleema Wagema Basa Yaama (බැබලීම වගෙම) - Karunarathna DivulganeLanka Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Babaleema Wagema LyricsBabaleema Wagema Lyrics Englishබැබලීම වගෙමබැබලීම වගෙම ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics