Adara Dedunna Payala Lyrics
“Adara dedunna paayalaa” (ආදර දේදුන්න පායලා), Adara Dedunna Payala (ආදර දේදුන්න පායලා) lyrics: a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ආදර දේදුන්න පායලා ගී පද.
| SONG | Adara Dedunna Payala |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 26 |
| UPDATED |
Adara Dedunna Payala Lyrics Singlish
Adara dedunna paayalaa
Ara balanna dura ahasath dukin wage
Dan mandaaram kara ahasa wase
Hariyata oba adanna wage..
Sulagath viyaru wes arang
Adarayata virasaka dethurun waage
Gaha wela walapi kola mal lihaa damai
Ape anga hinga sith sanasanna wage
Adara dedunna paayalaa ....
Sundara nil ahasa medin
Obe adara muhune eliya mawewi
Balanna thaw serayak dedunu daes agin
Tikakin hinaa welaa punsanda wage
Adara dedunna paayalaa ...ආදර දේදුන්න පායලා ගී පද
ආදර දේදුන්න පායලා
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට ඔබ අඩන්න වගේ..//
සුළඟත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙතුරුන් වාගේ //
ගහ වැල වැලපී කොළ මල් ලිහා දමයි
අපේ අඟ හිඟ සිත් සනසන්න වගේ
ආදර දේදුන්න පායලා ....
සුන්දර නිල් අහස මැදින්
ඔබේ ආදර මුහුණේ එළිය මැවේවි //
බලන්න තව සැරයක් දේදුණු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන්සඳ වාගේ
ආදර දේදුන්න පායලා ...
Performances of Adara Dedunna Payala
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Dedunna Payala” on YouTube.
Cover Versions · 7
▶CoverAdara Dedunna Payala (ආදර දේදුන්න පායලා) - කරුණාරත්න දිවුල්ගනේbmadhu_sinhala_songs
▶Coverආදර දේදුන්න පායලා...කරුණාරත්න දිවුල්ගනේ~Adara Dedunna Payala༺S.Perera༻
▶Coverආදර දේදුන්න පායලා | Adara Dedunna Payala - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
▶CoverAdara Dedunna Payala – Reggae Rock EDM Version (ආදරේ දේදුන්න පායලා)Beast EGDM
▶CoverKarunarathna Diwulgane - Adara dedunna payala | කරුණාරත්න දිවුල්ගනේ - ආදර දේදුන්න පායලාMUSIC CLUB
▶Coverආදර දේදුන්න පායලා.Mahesh Uditha
▶Coverආදර දේදුන්න පායලාSamith mix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Dedunna Payala LyricsAdara Dedunna Payala Lyrics Englishආදර දේදුන්න පායලාආදර දේදුන්න පායලා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics