Pem Kawak Liyu Numba Lyrics by Karunarathna Diwulgane
Pem Kawak Liyu Numba (පෙම් කවක් ලියූ නුඹ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Pem Kawak Liyu Numba lyrics in Sinhala script (පෙම් කවක් ලියූ නුඹ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Kawak Liyu Numba |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 24 |
| UPDATED |
Pem Kawak Liyu Numba Lyrics
Pem kawak liyu numba sit ahase..
eya maka dama giya hati rahase..
numba methek radi un ma manase..
pem puravathak.., nima karannada ma kelese...
numba yannama yannama yanavanam
mata inna kiyananta bahane ithin...//
yali ennanama ennanama hitune nam
numba enna epa mage hitha thahanam..
Pem kawak liyu numba...
hurathalen dewatila mage langin
dun sathuta epamanada mata pawasam...//
sanda eliya polowatai himivuye..
sanda ahase radunata raththarane...
Pem kawak liyu numba...පෙම් කවක් ලියූ නුඹ ගී පද
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්..
පෙම් කවක් ලියූ නුඹ...
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්...//
සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
සඳ අහසෙ රැදුනාට රත්තරනේ...
පෙම් කවක් ලියූ නුඹ...Performances of Pem Kawak Liyu Numba
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kawak Liyu Numba” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Akila Sandesh | Hiru Star Season 04 | 2nd RoundPem Kawak Liyu Nuba
▶Reality ShowPem Kawak Liyu Nuba (පෙම් කවක් ලියූ නුඹ) Dilmi Yashodara | Dream Star Season 12 | TV DeranaPem Kawak Liyu Nuba Dilmi Yashodara
▶Reality ShowPem kawak liyu oba || පෙම් කවක් ලියු ඔබ ||Cover by || Amisha MinolPem kawak liyu oba
▶Reality ShowPem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Akila Sandesh | Hiru Star Season 04 | 2nd RoundPem Kawak Liyu Nuba
Cover Versions · 12
▶CoverPem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru MadushanIsuru Madushan
▶CoverPem Kawak Liyu Nuba Sith Ahase / පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ / Karunarathna DivulganeHitha Illana Gee හිත ඉල්ලන ගී
▶CoverPem Kawak Liyu Nuba (පෙම් කවක් ලියූ නුඹ) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverපෙම් කවක් ලියූ නුඹ (Pem Kawak Liyu) | Sinhala Reggae Cover – Mr. Karunarathna Divulgane | ZionZion
▶CoverPem Kawak Liyu Nuba - (පෙම් කවක් ලියූ නුඹ) - EDM Version - Karunarathna Divulgane @LukabeatszLuka Beats
▶CoverPem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Midori KarunaratneMidori Karunaratne
▶CoverPem Kawak Liyu Nuba - Karunarathna DivulganeSUN
▶CoverPem Kawak Liyu Numba | Karunarathna Divulgane | Suramya Mapitiya | පෙම් කවක් ලියූ නුඹSuramya Mapitiya
▶Coverපෙම් කවක් ලියු නුඹ Pem kawak Liyu Nuba Cover song - Nethnilu NadeeshaMixtapes HD
▶Coverපෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ. aksha chamudi pem kawak liyu oba sith phaseMAHIMA production
▶CoverPem Kawak Liyu Numba His Ahase (පෙම් කවක් ලියූ ඔබ) - Karunarathna DivulganeLanka Hits
▶CoverPem Kawak Liyu Nuba | පෙම් කවක් ලියූ නුඹStudio Thenu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kawak Liyu Numba LyricsPem Kawak Liyu Numba Lyrics Englishපෙම් කවක් ලියූ නුඹපෙම් කවක් ලියූ නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics