Mage Duwe Oba Awadiyen Nam Lyrics by Karunarathna Diwulgane
Mage Duwe Oba Awadiyen Nam (මගෙ දුවේ ඔබ අවදියෙන් නම්) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Mage Duwe Oba Awadiyen Nam lyrics in Sinhala script (මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Duwe Oba Awadiyen Nam |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 13 |
| UPDATED |
Mage Duwe Oba Awadiyen Nam Lyrics
Mage duwe oba awadiyen nam
Me rayi mihirima welawai
Dora aran eliyata awothin
Me mihiri dewal numbatamai
Sepalika mal bimata behala
Avidinna yana welawai
Nil tharaka bima balagena
Vew diyata pem bandi welawai
Me polowa ketharam sundarada
Mage du thaniyama hinavei
Mage duwe oba ....
Gana kaluwarata apa pem kaloth
Ira handa tharuwalata naya gethiyi
Lowa dunna dewal ada apita
Heta lowata perala diya yuthuyi
Oba me lowata adare nam
Mulu lowama obatat adarei
Mage duwe oba ....මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ගී පද
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැය මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි
මගෙ දුවේ ඔබ ....
ඝණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි
මගෙ දුවේ ඔබ ....Performances of Mage Duwe Oba Awadiyen Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Duwe Oba Awadiyen Nam” on YouTube.
Cover Versions · 12
▶CoverMage duwe oba - Karunarathna diwelganeRajitha Jayamini Withanachchi
▶CoverMage Duwe Oba Awadiyen Nam | Karunarathne Divulgane | Sinhala Songs ListingAsian Music Tune
▶Coverමගෙ දුවේ ඔබ අවදියෙන් නම්, මේ රැයේ මිහිරිම වෙලාවයි…Vijitha Amarasinghe
▶CoverMage Duwe Oba - Karunarathna Divulgane ...මගෙ දුවේ ඔබ අවදියෙන් නම් - කරුණාරත්න දිවුල්ගනේMathakayen Bindak - මතකයෙන් බිඳක්
▶CoverMage Duwe Oba Awadiyen Nam | Karunarathna Diwulgane | Heart Touching VideoHiranya Mht
▶CoverMage Duwe Oba Awadiyen Nam (Sinhala Song Meaning) - Karunarathna DivulganeSinhala Lyricspedia
▶CoverMage Duwe Oba Awdiyennam-මගෙ දුවේ ඔබ අවදියෙන්නම්Lakeesha Perera
▶Coverමගෙ දුවේ ඔබ අවදියෙන් නම් ~ රවීන් කණිෂ්කRaween Kanishka Fan Club
▶CoverMage duwe - Karunarathna Divulgane | මගෙ දුවේ ඔබ - කරුණාරත්න දිවුල්ගනේRD Entertainments
▶Coverමගේ දුවේ ඔබ අවදියෙන් නම් - Mage duwe oba awadiyen namRed Apple Entertainment
▶Coverමගෙ දුවේ ඔබ අවදියෙන්නම්..| Mage duwe oba awadiyennamසොඳුරු නවාතැන
▶CoverMage Duwe Oba Awadiyen Nam - Karunarathna Divulgane (මගෙ දුවේ ඔබ අවදියෙන් නම් - කරුණාරත්න දිවුල්ගනේ)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Duwe Oba Awadiyen Nam LyricsMage Duwe Oba Awadiyen Nam Lyrics Englishමගෙ දුවේ ඔබ අවදියෙන් නම්මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics