Windimi Dhandhuwam Lyrics
“Vindimi danduwam” (විඳිමි දඬුවම්): Windimi Dhandhuwam (විඳිමි දඬුවම්) lyrics, a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vindimi danduwam, and in Sinhala it is විඳිමි දඬුවම් ගී පද.
| SONG | Windimi Dhandhuwam |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Windimi Dhandhuwam Lyrics Singlish
Vindimi danduwam
Kada binda demu waradakata giwisum
Premaye giwisum
Menehi karamin yatagiyawe
Sonduru semarum
Vindimi danduwam
Gala giya ganga diya sihila laba
Sitaka dahaya niwalai
Sindi giya ganga laweli gini gena
Sitaka senehasa dawalai
Sonduruma atheetaya sihinayak wi
Sitaka senehasa dawalai
Pala giya kewiliya gayu gi
Tama iha iddara aseyi
Ane yana thuru nowe senasili
Innavanama hitha niwai
Kaluvara rae siha sihinayak wi
Innavanama hitha niwai
විඳිමි දඬුවම් ගී පද
විඳිමි දඬුවම්
කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම්
ප්රේමයේ ගිවිසුම්
මෙනෙහි කරමින් යටගියාවේ
සොඳුරු සැමරුම්
විඳිමි දඬුවම්
ගලා ගිය ගඟ දිය සිහිල ලැබ
සිතක දාහය නිවාලයි
සිඳී ගිය ගඟ ළවැලි ගිනි ගෙන
සිතක සෙනෙහස දවාලයි
සොඳුරුම අතීතය සිහිනයක් වී
සිතක සෙනෙහස දවාලයි
පලා ගිය කෙවිලිය ගැයූ ගී
තාම ඉහ ඉද්දර ඇසෙයි
අනේ යන තුරු නොවේ සැනසිලි
ඉන්නවා නම් හිත නිවෙයි
කළුවර රැයේ සිබ සිහිනයක් වි
ඉන්නවා නම් හිත නිවෙයි
Related Songs and Tags
Windimi Dhandhuwam LyricsWindimi Dhandhuwam Lyrics Englishවිඳිමි දඬුවම්විඳිමි දඬුවම් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics