Paya Nagi Ewi Ran Tharuka Lyrics
“Paaya nagee eevi ran thaaraka” (පායා නැගී ඒවි රන් තාරකා), Paya Nagi Ewi Ran Tharuka (පායා නැගී ඒවි රන් තාරුකා) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, with words by Ubenanda Dissanayaka and music by Siril Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පායා නැගී ඒවි රන් තාරුකා ගී පද, and many know it simply as Paaya nagee.
| SONG | Paya Nagi Ewi Ran Tharuka |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Ubenanda Dissanayaka |
| COMPOSER | Siril Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Paya Nagi Ewi Ran Tharuka Lyrics Singlish
Paaya nagee eevi ran thaaraka
Maa haa sinaa wenne nae aadharen
Dedunna se aa makee wenwelaa
Naadaa ithin inna sepaalikaa...
Sepaalikaa...//
Denuwan wasee aetha tharuneth makee
Thaniwa handanaa raeye hadata dee wedanaa
Ekwi lagin inna lanwee sinaasenna
Dura aetha sita enna sepaalikaa...
Sepaalikaa...//
Raa meeduwae dilunu tharumal lese
Obe neth pahan delwune hadata dee wedanaa
Kandula pisa lanna sathuta thawaranna
Suwandak lesin enna sepaalikaa...
Sepaalikaa...//පායා නැගී ඒවි රන් තාරුකා ගී පද
පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා...
සේපාලිකා...//
දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා...
සේපාලිකා...//
රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා...
සේපාලිකා...//
Related Songs and Tags
Paya Nagi Ewi Ran Tharuka LyricsPaya Nagi Ewi Ran Tharuka Lyrics Englishපායා නැගී ඒවි රන් තාරුකාපායා නැගී ඒවි රන් තාරුකා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsSiril Perera ComposerUbenanda Dissanayaka Lyricist