Ranmasu Uyane Kandulu Pokuna Langa Lyrics
“Ranmasu uyanay kandulu pokuna langa” (රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ), Ranmasu Uyane Kandulu Pokuna Langa (රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ ගී පද, and many know it simply as Ranmasu uyanay.
| SONG | Ranmasu Uyane Kandulu Pokuna Langa |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ranmasu Uyane Kandulu Pokuna Langa Lyrics Singlish
Ranmasu uyanay kandulu pokuna langa
Minpasu apa na hamuwanne
Ranrasudal piri vasala mudune
Tahanchi wetila kumariye
Ashokamala kumariye
Tisavewen ena seethala pusumbe
Liya ewannda me lengathu kama
Liha tiya abiman vasal dora
Soyana ennam kumariye
Bala innepa diva rayay
Kirulu daran kandulu notherena
Isuru thedathi minisu ngen wenwi
Isurumuniye unuwena gal peththaka
Adara siththam nelamu api
Balana innata diva rayay
Ranmasu uyanay ....රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ ගී පද
රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ
මින්පසු අප නෑ හමුවන්නේ
රන්රසුදැල් පිරි වාසළ මුදුනේ
තහංචි වැටිලා කුමාරියේ
අශෝකමාලා කුමාරියේ
තිසාවැවෙන් එන සීතල පුසුඹේ
ලියා එවන්නද මේ ලෙන්ගතු කම
ලිහා තියා අබිමන් වාසල් දොර
සොයාන එන්නම් කුමාරියේ
බලා ඉන්නෙපා දිවා රැයේ
කිරුළු දරන කඳුළු නොතේරෙන
ඉසුරු තෙදැති මිනිසුන්ගෙන් වෙන්වී
ඉසුරුමුණියෙ උණුවෙන ගල් පෙත්තක
ආදර සිත්තම් නෙලමු අපි
බලාන ඉන්නට දිවා රැයේ
රන්මසු උයනේ ....Related Songs and Tags
Ranmasu Uyane Kandulu Pokuna Langa LyricsRanmasu Uyane Kandulu Pokuna Langa Lyrics Englishරන්මසු උයනේ කඳුළු පොකුණ ළඟරන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics