Dura Atha Uwada Gathina Lyrics
“Dura aeta wuwada gathina” (දුර ඈත වුවද ගතිනා): Dura Atha Uwada Gathina (දුර ඈත උවද ගතිනා) lyrics, a Sinhala folk song sung by Karunarathna Diwulgane, with words by Yamuna Malani Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දුර ඈත උවද ගතිනා ගී පද, and many know it simply as Dura aeta.
| SONG | Dura Atha Uwada Gathina |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Yamuna Malani Perera |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Dura Atha Uwada Gathina Lyrics Singlish
Dura aeta wuwada gathina..
Langa paatha noweda sithina..
Aelapaatha mudali man..
Mada haasa nagan gajaman nona
Mada haasa nagan gajaman nona..//
Punsanda leda kaluwara yahane..
Punsisivatha kandulin themune..//
Tahanam da sathuta ladune..
Me dukada sapai - numbe hitata kepai..
Mada haasa nagan gajaman nona...
Ran rasa se galapena sema..
Dun rasa kawu rasa vida boma...//
Nobadem da pemin koma..
Amanaapa kimai - udahaasa kimai..
Mada haasa nagan gajaman nona...
Dura aeta wuwada gathina...දුර ඈත උවද ගතිනා ගී පද
දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා
මද හාස නගන් ගජමන් නෝනා..//
පුන්සඳ ලෙද කළුවර යහනේ..
පුන්සිසිවත කඳුළින් තෙමුනේ..//
තහනම් ද සතුට ලදුනේ..
මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..
මද හාස නගන් ගජමන් නෝනා...
රන් රස සේ ගැලපෙන සේමා..
දුන් රස කව් රස විද බෝමා...//
නොබැදෙම් ද පෙමින් කෝමා..
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...
දුර ඈත වුවද ගතිනා...
Related Songs and Tags
Dura Atha Uwada Gathina LyricsDura Atha Uwada Gathina Lyrics Englishදුර ඈත උවද ගතිනාදුර ඈත උවද ගතිනා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsYamuna Malani Perera Lyricist