Hitiya Eda Nam Mage Langa Thaniyata Lyrics
“Hitiya eda nam” (හිටියා එදා නම්): Hitiya Eda Nam Mage Langa Thaniyata (හිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියට) lyrics, a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියට ගී පද.
| SONG | Hitiya Eda Nam Mage Langa Thaniyata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hitiya Eda Nam Mage Langa Thaniyata Lyrics Singlish
Hitiya eda nam
Hitiya eda nam mage langa taniyata
Nuba nae ada mama vitarai taniyama //
Mage hisata sevenella nube ata
Wennam kiwa mathakada nuba mata
Ma hera nuba giya hindada aethaka
Mage hisata sevenella mage ata
Hitiya eda nam mage langa taniyata
Nuba nae ada mama vitarai taniyama
Nubage muhunata parada pura handa
Dutu thana mata hari hirihara karadara
Ma hera yanada nuba pasu pasa giya
Mage hitha awe nae thaw othanada
Hitiya eda nam ....හිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියට ගී පද
හිටියා එදා නම්
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම //
මගේ හිසට සෙවනැල්ල නුඹේ අත
වෙන්නම් කීවා මතකද නුඹ මට
මා හැර නුඹ ගිය හින්දා ඈතක
මගේ හිසට සෙවනැල්ල මගේ අත
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම
නුඹගේ මුහුණට පරාද පුර හඳ
දුටු තැන මට හරි හිරිහැර කරදර
මා හැර යනදා නුඹ පසු පස ගිය
මගෙ හිත ආවේ නෑ තව ඔතැනද
හිටියා එදා නම් ....Related Songs and Tags
Hitiya Eda Nam Mage Langa Thaniyata LyricsHitiya Eda Nam Mage Langa Thaniyata Lyrics Englishහිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියටහිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියට ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics