Deviyani Obath Mese Lyrics by Karunarathna Diwulgane
Deviyani Obath Mese (දෙවියනි ඔබත් මෙසේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Deviyani Obath Mese lyrics in Sinhala script (දෙවියනි ඔබත් මෙසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Deviyani Obath Mese |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 12 |
| UPDATED |
Deviyani Obath Mese Lyrics
deviyni obath mese nam
man kata nam me duka pawasando
aeya mata dun me kandulal
oba ayi da nadunanne
mini kikini pipunu pade wehi bindu geetha gayuwa
sandawala apsarawo apa wata semera seluwa
nil nimna wil nelum mal aege daesa pata keruwa
ae pata daes agin ae mata mandahaasa neguwa
deviyni obath ....
dewathi dewathawo pem waram apata piduwa
dewiyanta mathaka nathimuth mata thama mathaka athuwa
mulu lokayak mewu ae hiru sanduth taruda niuwa
awasan wasanthayedi dewiyan da ahaka beluwa
deviyni obath .....දෙවියනි ඔබත් මෙසේ ගී පද
දෙවියනි ඔබත් මෙසේ නම්
මං කාට නම් මේ දුක පවසම්දෝ
ඇය මට දුන් මේ කඳුළැල්
ඔබ ඇයි ද නාදුනන්නේ
මිණි කිකිණි පිපුනු පාදේ වැහි බිංදු ගීත ගැයුවා
සඳවලා අප්සරාවෝ අප වටා සෙමෙර සැලුවා
නිල් නිම්න විල් නෙළුම් මල් ඇගේ දෑස පාට කෙරුවා
ඒ පාට දෑස් අගින් ඈ මට මන්දහාස නැගුවා
දෙවියනි ඔබත් ....
දේවාති දේවතාවෝ පෙම් වරම් අපට පිදුවා
දෙවියන්ට මතක නැතිමුත් මට තාම මතක ඇතුවා
මුළු ලෝකයක් මැවූ ඈ හිරු සඳුත් තරුද නිව්වා
අවසන් වසන්තයේදි දෙවියන් ද අහක බැලුවා
දෙවියනි ඔබත් .....
Related Songs and Tags
Deviyani Obath Mese LyricsDeviyani Obath Mese Lyrics Englishදෙවියනි ඔබත් මෙසේදෙවියනි ඔබත් මෙසේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics