Nethata Ulelak Wiya Eda Oba Lyrics by Karunarathna Diwulgane
Nethata Ulelak Wiya Eda Oba (නෙතට උළෙලක් විය එදා ඔබ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Nethata Ulelak Wiya Eda Oba lyrics in Sinhala script (නෙතට උළෙලක් විය එදා ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethata Ulelak Wiya Eda Oba |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 14 |
| UPDATED |
Nethata Ulelak Wiya Eda Oba Lyrics
Neta ulelak viya eda oba
Kandulu biduwak wuwa meda...
Me taram hita parawanney
Magen waradak wunida manda..
Oben thora wu lokayak gena
Hitannata wath noheki hinda
Obe hita wena athaka randa
Epa duka gena enna kanda...
Neta ulelak...
Obe ruwa rasadunak wuwata
Kamak na mata thawath esakata...
Namudu e ruwa thawath kenekuta
Aitiwenu ba daragannata...
Neta ulelak...නෙතට උළෙලක් විය එදා ඔබ ගී පද
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා..//
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා...
නෙතට උළෙලක්...//
ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැ මට තවත් ඇසකට...
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට...
නෙතට උළෙලක්...//Performances of Nethata Ulelak Wiya Eda Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Nethata Ulelak Wiya Eda Oba” on YouTube.
Cover Versions · 12
▶CoverNethata Ulelak (නෙතට උළෙලක්) - Karunarathna Divulgane කරුණාරත්න දිවුල්ගනේKarunarathna Divulgane
▶CoverNethata Ulelak Viya Eda Oba (නෙතට උළෙලක්) - Karunarathna DivulganeLanka Hits
▶CoverNethata ulelak.HDSenehase Nawatheana
▶CoverNethata Ulelak Wiya Eda Oba | Sinhala Songs Listing නෙතට උළෙලක්_(karunarathna Wijewardhana)sl life
▶Coverනෙතට උළෙලක් විය එදා ඔබ..මුල් ගායනය :කරුණාරත්න දිවුල්ගනේ~Nethata Ulelak Wiya Eda Oba༺S.Perera༻
▶CoverNethata Ulelak Viya Eda Oba (නෙතට උළෙලක්) - Karunarathna DivulganeLanka Hits
▶Coverනෙතට උළෙලක් විය එදා ඔබ - Sinhala old song cover version 20121GAMPOLAYA TRAVEL TV
▶CoverNethata ulelak viya eda nuba | නෙතට උළෙලක් විය එදා ඔබ | Karunarathna DivulganeSL Music Library
▶CoverNethata Ulelak wiya eda oba | නෙතට උළෙලක් විය එදා ඔබ | Karunarathna DiwulganeDushan jayawardena
▶CoverNethata Ulelak Wiya නෙතට උළෙලක්-Karunarathne Diwuganeසප්ත ස්වර...
▶CoverNethata ulelak wiya eda oba...Karunarathna Diwulgane. නෙතට උළෙලක් විය එදා ඔබ...කරුණාරත්න දිවුල්ගනේ.Lanka Multi Voice
▶Covernethata ulelak wiya eda oba නෙතට උළෙලක් විය එදා ඔබThe Moon Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethata Ulelak Wiya Eda Oba LyricsNethata Ulelak Wiya Eda Oba Lyrics Englishනෙතට උළෙලක් විය එදා ඔබනෙතට උළෙලක් විය එදා ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics