La Dalu Bopath Lyrics by Karunarathna Diwulgane
La Dalu Bopath (ලා දළු බෝපත්) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Rambukkana Siddhartha Thera, and the music is composed by H.M. Jayawardana. This page presents the La Dalu Bopath lyrics in Sinhala script (ලා දළු බෝපත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | La Dalu Bopath |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 582 |
| UPDATED |
La Dalu Bopath Lyrics
La dalu bo path semin salena se
Yashodhara devi...
Vavanu bari thana rahase handuwa
Pera sansare asura mathak vi
La dalu bo path semin salena se
Lena kule sita agiya manga thota
Sitiya nosalena pahan tambak vi
Nivan dakina thuru me sansare
Pasu pasa ava sevenallak vi
La dalu bo path semin salena se....
Theli sene sitha sali handana vita
Veti depa langa yashodharavo
Pipi nivan mal sadhukara di
Nivi pahan viya udesanak se
La dalu bo path semin salena se....ලා දළු බෝපත් ගී පද
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ....
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ....Performances of La Dalu Bopath
Cover versions, live performances, and reality-show contestant performances of “La Dalu Bopath” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverLa dalu bopath || ලා දළු බෝපත් || Karunarathna Divulgane songsSL Harmony
▶Coverla dalu bopath Karoke / ලා දළු බෝපත් / Karunarathna DiwulganeTshan Entertainment Karaoke / Backing Track
▶CoverLa dalu bopath || ලා දළු බෝපත් || Karunarathna Divulgane songs (TS BEATS)TS BEATS
▶CoverLaa Dalu Bopath - ලා දළු බෝපත් | Nuwandhika Senarathne | Sinhala Song | Karunarathna DiwulganePlaylist
▶Coverලා දළු බෝපත් | වයිරල් යන්න ඕනම එකක් | La dalu bopath Song | New Viral Song | Sinhala SinduMerge Sindu
▶CoverLa Dalu Bopath Song Meaning | ලා දළු බෝපත් සින්දුවේ තේරුම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හඬින්..DK
▶CoverLa dalu bopath ලා දළු බෝපත් Karunarathna DiwulganeMy Smart Songs
▶CoverLa Dalu Bopath | ලා දළු බෝපත් | Shehan Sasitha | Sihinayaki Re | @RooTunesRoo Tunes
▶CoverLa Dalu Bopath (ලා දළු බෝපත්) Karunarathna Divulgane | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶CoverLa dalu bopath-ලා දළු බෝපත්-Poson Bethi Gee 2025 by Athula Dassana Dhamma School ChildrenKirana TV
▶CoverLa Dalu Bopath | ලා දළු බෝපත් |Indika Upamali | Karunarathna DivlganeKinzly Dhanushka
▶Coverලා දළු බෝපත් La dalu bopath Karunarathna DivulganeChaminda Mk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
La Dalu Bopath LyricsLa Dalu Bopath Lyrics Englishලා දළු බෝපත්ලා දළු බෝපත් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsH.M. Jayawardana ComposerRambukkana Siddhartha Thera Lyricist
