Piwithuruya Palamu Pema Lyrics by Karunarathna Diwulgane
Piwithuruya Palamu Pema (පිවිතුරුය පළමු පෙම) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Piwithuruya Palamu Pema lyrics in Sinhala script (පිවිතුරුය පළමු පෙම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piwithuruya Palamu Pema |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 13 |
| UPDATED |
Piwithuruya Palamu Pema Lyrics
Pivithuruya palamu pema
Bihisunuya bindunu dina
Lengathuya suwada oba
Sudu haamine ...
Tanikadaya thawa ma mama //
Vassana kaalaye hitha dawa
Akunu sera neth keweni boda kala
Mal yaaya bambara gee hada thala
Kakulu pema mal natuwa hera giya
Pivithuruya palamu pema ....
Kapthuraata yadam bandi thatu sala
Sakmanata nuhuru sitha tanikala
Awaragira tharu weten gilihila
Subha nakatha ran huyaka petaluna
Pivithuruya palamu pema ....පිවිතුරුය පළමු පෙම ගී පද
පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ ....
තනිකඩය තවම මම //
වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
මල් යාය බඹර ගී හඩ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා
පිවිතුරුය පළමු පෙම ....
කප්තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනිකලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා
පිවිතුරුය පළමු පෙම ....Performances of Piwithuruya Palamu Pema
Cover versions, live performances, and reality-show contestant performances of “Piwithuruya Palamu Pema” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPivithuruya Palamu Pema | පිවිතුරුය පළමු පෙම (Original song)Karunarathna DivulganeREX J
▶CoverEMBILIPITIYA DEAMONS පිවිතුරුය පළමු පෙම 2025 අලුත්ම එකEMBILIPITIYA DEAMONS
▶Coverපිවිතුරුය පළමු පෙම ගීතයේ සැඟවුණු කතාවRusiru Dissanayake
▶CoverPIVITHURUYA PALAMU PEMA | පිවිතුරුය පළමු පෙම | කරුණාරත්න දිවුලනේගේ | ලෙජර්ලයින් | HARSHA MADUHARSHA MADU
▶Coverපිවිතුරුය පළමු පෙම විරහ ගීතය. ගායනය කරුණාරත්න දිවුල්ගනේ මහතා . Piwithuruya palamu pemaKennant Music
▶Coverපිවිතුරුය පළමු පෙම.. piwithuruya palamu pema..GAIP
▶Coverපිවිතුරුය පළමු පෙම | Pivithuruya Palamu Pema | Sinhala Romantic Cover SongCreative Media Covers
▶CoverPIVITHURUYA PALAMU PEMA ------ පිවිතුරුය පළමු පෙම ------ Karunaratne DiwulganeWDNS Creator Studio
▶CoverPivithuruya Palamu Pema - පිවිතුරුය පළමු පෙම - Karunarathna Divulgane - 7rm Songs7rm Songs
▶CoverPivithuruya Palamupema | පිවිතුරුය පළමු පෙම | කරුණාරත්න දිවුල්ගනේsinhala gee
▶Coverපිවිතුරුය පළමු පෙම / Pivithuruya Palamu Pema ( විශාරද කරුණාරත්න දිවුල්ගනේ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverPivithuruya palamu pema ( පිවිතුරුය පළමු පෙම ) |Cover by Isuru Indrajith , Faculty of ArtsMusic Society University of Peradeniya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piwithuruya Palamu Pema LyricsPiwithuruya Palamu Pema Lyrics Englishපිවිතුරුය පළමු පෙමපිවිතුරුය පළමු පෙම ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
