Sewanella Obe Lyrics
“sevanella obe ma wennam” (සෙවනැල්ල ඔබේ මා වෙන්නම්): Sewanella Obe (සෙවනැල්ල ඔබේ) lyrics, a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, with words by Dishan Nanayakkara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සෙවනැල්ල ඔබේ ගී පද, and many know it simply as sevanella obe.
| SONG | Sewanella Obe |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Dishan Nanayakkara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Sewanella Obe Lyrics Singlish
sevanella obe ma wennam
mage sitha ridawu tarama madi
wiyapath wu atheethaya aran
oba awoth hodatoma athi
baadhaka hamuwi nosali aa maga
aapasu harila balanu bari
matath wada oba gena situ hindada
mage lowath mata ada ahimi
lowata hora sitha dan dun hindada
oba hamu wu pasu eya weradi
kala waradata pasu thawennam nam
mulu jeewithayama unath madi
සෙවනැල්ල ඔබේ ගී පද
සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවූ තරම මදි
වියපත් වූ අතීතය අරන්
ඔබ ආවොත් හොදටෝම ඇති
බාධක හමුවී නොසැළී ආ මග
ආපසු හැරිලා බලනු බැරි
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් මට අද අහිමි
ලොවට හොරා සිත දන් දුන් හින්ද ද
ඔබ හමු වූ පසු එය වැරදි
කළ වරදට පසු තැවෙන්න නම්
මුළු ජීවිතයම උණත් මදි
Performances of Sewanella Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Sewanella Obe” on YouTube.
Cover Versions · 6
▶Coverසෙවනැල්ල ඔබේ මම වෙන්නම්.. මගෙ සිත රිදවූ තරම මදී.. වියපත් වූ දා..අතීතය අරන්..ඔබ ආවොත් හොඳටෝම ඇතී...ම ධූ
▶CoverSewanalla Obe Ma Wennam (සෙවනැල්ල ඔබේ මා වෙන්නම්) - Karunarathna DivulganeMiyuru Gee Nada
▶Coversewanella obe Karunarathna Diwulgane edit by Nirupama ShiwnthiNirupama Shiwanthi
▶CoverSewanalla Obe Ma Wennam ( සෙවනැල්ල ඔබේ මා වෙන්නම්) - Karunarathna DivulganeSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverසෙවනැල්ල ඔබේ.sevanalla obe ma vennamniranperera35
▶CoverSewanalla Obe (සෙවනැල්ල ඔබේ ) - කරුණාරත්න දිවුල්ගනේbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sewanella Obe LyricsSewanella Obe Lyrics Englishසෙවනැල්ල ඔබේසෙවනැල්ල ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsDishan Nanayakkara Lyricist