Nethu Kadulu Walin Boru Nokara Idin Lyrics
“Nethu kandulu walin boru nokara indin” (නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්), Nethu Kadulu Walin Boru Nokara Idin (නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින්) lyrics: a Sinhala folk song sung by Karunarathna Diwulgane, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nethu kandulu, and in Sinhala it is නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින් ගී පද.
| SONG | Nethu Kadulu Walin Boru Nokara Idin |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Nethu Kadulu Walin Boru Nokara Idin Lyrics Singlish
(Nethu kandulu walin boru nokara indin
Mage punchi nage rawata degurun
Nuba aida nage pem bas deduwe
Kiri suwada muwin)..//
(Sellam gedarin samugath pamanin
Koibinda sithe anuraga hengum)..//
Kelesinda nage pempath liyuwe
Mudu sinidu athin
Nethu kandulu..../
(Pasal sewanin samuganna kalin
Sitha manda nage andure metharam)..//
Awalada hadin gammane pire
Dan honda ithin
Nethu kandulu..../නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින් ගී පද
(නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්)..//
(සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්)..//
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිදු අතින්
නෙතු කඳුළු..../
(පාසැල් සෙවණින් සමුගන්න කළින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්)..//
අවලාද හඩින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්
නෙතු කඳුළු..../Related Songs and Tags
Nethu Kadulu Walin Boru Nokara Idin LyricsNethu Kadulu Walin Boru Nokara Idin Lyrics Englishනෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින්නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRohana Weerasinghe Composer