Amma Kenek Lyrics
“Amma kenek birindak wela” (අම්මා කෙනෙක් බිරිඳක් වෙලා): Amma Kenek (අම්මා කෙනෙක්) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is අම්මා කෙනෙක් ගී පද.
| SONG | Amma Kenek |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 89 |
| UPDATED |
Amma Kenek Lyrics Singlish
Amma kenek birindak wela
Lowa kata ho numba urumathi
Sathutinda oba peratath wada
Mage iparani pemwathi
Mamada samiyeki ayata awanatha
Dedaruwan langa niwada sarathesa
Kalaye wali thalawe
Sabandakum sangawunawe
Amma kenek ....
Atharamaga sunu wisunu pathumaka
Mathaka mihiriyi thama hitha yata
Parawunath mal atheethe
Suwanda hadhawatha samipe
Amma kenek ....අම්මා කෙනෙක් ගී පද
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී //
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවද සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුනාවේ
අම්මා කෙනෙක් ....
අතරමඟ සුනු විසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ
අම්මා කෙනෙක් ....Performances of Amma Kenek
Cover versions, live performances, and reality-show contestant performances of “Amma Kenek” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverAmma Kenek Biridak Wela - Karunarathna DivulganeSrisurf
▶Coverදෙව්මි අම්මා කෙනෙක් වෙලා | Deweni Inima Season 2TV Derana
▶Coverලස්සනට වට්ටි අම්මා කෙනෙක් අඳිමු | Watti Amma | | | |අපයි පරිසරයයි Apai Parisarayai
▶CoverIparani Pemwathee අම්මා කෙනෙක් බිරිඳක් (ඉපැරණි පෙම්වතී)Ravi Siriwardhana
▶CoverAmma Kenek (Mage Iparani Pemwathi) | අම්මා කෙනෙක් | Karunarathna Divulgane | Sinhala SongSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverDiyani Oya Dinaka Amma Kenek | දියණී ඔයා දිනක අම්මා කෙනෙක් | Sihina Genena Kumariye SongHiru TV
▶CoverAmma kenek biridak, අම්මා කෙනෙක් බිරිඳක් වෙලාJagath kurugama
▶CoverAmma kenek Birindak wela අම්මා කෙනෙක් බිරිඳක් වෙලා -Karunarathna diwlganeSinhala Music House
▶CoverAMMA KENEK...Karunarathna Divulgane.NISHII10
▶CoverAmma Kenek - Karunarathna Divulgane | අම්මා කෙනෙක් - කරුණාරත්න දිවුල්ගනේRD Entertainments
▶CoverHusma - හුස්ම | Amma Kenek Biridak Wela | අම්මා කෙනෙක් බිරිඳක් වෙලාHusma - හුස්ම
▶CoverAmma Kenek Biridak (Cover) | අම්මා කෙනෙක්UID Guitar Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma Kenek LyricsAmma Kenek Lyrics Englishඅම්මා කෙනෙක්අම්මා කෙනෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

