Adaraya Sundara Waradaki Lyrics by Karunarathna Diwulgane
Adaraya Sundara Waradaki (ආදරය සුන්දර වරදකි) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Adaraya Sundara Waradaki lyrics in Sinhala script (ආදරය සුන්දර වරදකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya Sundara Waradaki |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 289 |
| UPDATED |
Adaraya Sundara Waradaki Lyrics
Adaraya sundara varadaki
Kisida samawak nam nati
Mata pennala ale hati
Nuba dunnu duka hondatama ati
Induwara nuwan daele vati paehi
Baehari veli unmada vuye ma
Venakeku diha balumata yalit
Mata neth naetai kendiruvae kawurundo
Pululurutala vina badin daevati
Rataengili baendi ninnadaye anura
Hada swara pava kampita vevi
Mata ma pava nati kale kawurundoආදරය සුන්දර වරදකි ගී පද
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
බැහැරී වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත්
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ
පුළුලුරුතලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝPerformances of Adaraya Sundara Waradaki
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraya Sundara Waradaki” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdaraya Sundara Waradaki (ආදරය සුන්දර වරදකි) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverAdaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna DivulganeStudio Thenu
▶CoverAdaraya sundara waradaki (Tsr beats Remix)|ආදරය සුන්දර වරදකිTSR BEATS
▶CoverAdaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Janaka Wickramasingha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAdaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Sinhala Cartoon | Sinhala Dubbing Cartoon | SinhalaAthal chutta
▶CoverAdaraya Sundara Waradakiකලණ ජයවර්ධන
▶CoverAdaraya Sundara Waradhaki Korean Mix Romance Video Song - ආදරය සුන්දර වරදකි.. korean ආදර කථාවක්SN Sikka
▶CoverAdaraya Sundara Waradaki l ආදරය සුන්දර වරදකි l කරුණාරත්න දිවුල්ගනේVihaga Geethayen
▶CoverAdaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි (Original song) Karunarathna DivulganeREX J
▶Coverආදරය සුන්දර වරදකි - කරුණාරත්න දිවුල්ගනේ | Adaraya Sundara Waradaki - Karunarathna DivulganeELAKIRI LANKA
▶Coverආදරය සුන්දර වරදකි.. කරැනාරත්න දිවුල්ගනේ..Adaraya sundara waradaki Karunarathna Diulganeනිදහස
▶CoverAdaraya sundara waradaki | ආදරය සුන්දර වරදකි | මේ දවස් වල හොයන style සිංදුවAGK MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraya Sundara Waradaki LyricsAdaraya Sundara Waradaki Lyrics Englishආදරය සුන්දර වරදකිආදරය සුන්දර වරදකි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
