Adare Mal Athin Aragena Hitiyada Hinahi Lyrics
“Adare mal atin aragena hitiyaada hineehi” (ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී): Adare Mal Athin Aragena Hitiyada Hinahi (ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී ගී පද.
| SONG | Adare Mal Athin Aragena Hitiyada Hinahi |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 17 |
| UPDATED |
Adare Mal Athin Aragena Hitiyada Hinahi Lyrics Singlish
Adare mal atin aragena hitiyaada hineehi
Meedume sudu thushara binduwaka dewatila rawatee
Nil wilo thuru yatin awida giya sulange ethee
Sundarama mal uyana obath nathi gimhanayak wee
Obata amakatha aetha dawasek banda pema mihiree
Winda karadara hitin bohomai dannawada sonduree
Obe adara iwuru daele kandulu diya ihiree
Edaa wageema adath ee ganga gala yai nobedee
Hitata thanikama makalannata adaren lanwee
Wenwa yannada hamu wune oba kiyan mata kinduree
Mawa adara kandulu daese sihinaye paetalee
Bindunu hadawatha noridawa gami sihina dora nawathee
Adare mal ....ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී ගී පද
ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී
මීදුමේ සුදු තුෂර බිඳුවක දැවටිලා රැවටී
නිල් විලෝ තුරු යටින් ඇවිද ගිය සුළඟේ එතී
සුන්දරම මල් උයන ඔබත් නැති ගිම්හානයක් වී
ඔබට අමකත ඈත දවසක බැන්ද පෙම මිහිරී
වින්ද කරදර හිතින් බොහොමැයි දන්නවද සොඳුරී
ඔබේ ආදර ඉවුරු දෑලේ කඳුළු දිය ඉහිරී
එදා වගේම අදත් ඒ ගඟ ගලා යයි නොබෙදී
හිතට තනිකම මකාලන්නට ආදරෙන් ළංවී
වෙන්ව යන්නද හමු වුණේ ඔබ කියන් මට කිඳුරී
මවා ආදර කඳුළු දෑසේ සිහිනයේ පැටලී
බිඳුණු හදවත නොරිදවා ගමි සිහින දොර නැවතී
ආදරේ මල් ....Related Songs and Tags
Adare Mal Athin Aragena Hitiyada Hinahi LyricsAdare Mal Athin Aragena Hitiyada Hinahi Lyrics Englishආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහීආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics