Oba Ma Hamu Una Me Ira Handa Lyrics by Karunarathna Diwulgane
Oba Ma Hamu Una Me Ira Handa (ඔබ මා හමු උන මේ ඉර හඳ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Oba Ma Hamu Una Me Ira Handa lyrics in Sinhala script (ඔබ මා හමු උන මේ ඉර හඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Hamu Una Me Ira Handa |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 15 |
| UPDATED |
Oba Ma Hamu Una Me Ira Handa Lyrics
Oba ma hamuwuna me ira handa yata
Kothanaka sitiyath ma mala dawasaata
Mage langa taniyata inu maenavi
Mage langa taniyata inu maenavi
Oba sitha ma sitha hamu wu da sita
Ma laya peedi para wunu pem mala
Sithin thurulu kara ma mala dawasaata
Mage langa taniyata inu maenavi
Oba ma hamu una .../
Kandula susuma nohela nododa api
Mirigu sayura wetha piyaman kala seti
Sithin daragena ma mala dawasaata
Mage langa taniyata inu maenavi
Mage langa taniyata inu maenavi
Oba ma hamu una.../ඔබ මා හමු උන මේ ඉර හඳ ගී පද
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර වුනු පෙම් මල
සිතින් තුරුළු කර මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
ඔබ මා හමු උන ..../
කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි
ඔබ මා හමු උන../
Related Songs and Tags
Oba Ma Hamu Una Me Ira Handa LyricsOba Ma Hamu Una Me Ira Handa Lyrics Englishඔබ මා හමු උන මේ ඉර හඳඔබ මා හමු උන මේ ඉර හඳ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics