Obe Sewana Mata Lyrics by Karunarathna Diwulgane
Obe Sewana Mata (ඔබේ සෙවණ මට) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Obe Sewana Mata lyrics in Sinhala script (ඔබේ සෙවණ මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Sewana Mata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 12 |
| UPDATED |
Obe Sewana Mata Lyrics
Obe sewana mata niwanak
Yageya yana situwillath
Mage hithe thibu hindai
Me tarahata lathawillak
Pawasa niwana divi raka dena
Nimala sihin diya daharama //
Seda bora wathurak wana bawa
Hithune na mata kisi dina ...
Obe sewana
Gimana niwana sihila sadana
Suwanda manda marutayama //
Seda suli sulagak wana bawa
Hithune na mata kisi dina ....
Obe sewana ....ඔබේ සෙවණ මට ගී පද
ඔබේ සෙවණ මට නිවනක්
යගේය යන සිතුවිල්ලත්
මගේ හිතේ තිබු හින්දයි
මේ තරහට ලතැවිල්ලක්
පවස නිවන දිවි රැක දෙන
නිමල සිහින් දිය දහරම //
සැඩ බොර වතුරක් වන බව
හිතුනේ නෑ මට කිසි දින ...
ඔබේ සෙවණ
ගිමන නිවන සිහිල සදන
සුවඳ මන්ද මාරුතයම //
සැඩ සුළි සුළඟක් වන බව
හිතුනේ නෑ මට කිසි දින ....
ඔබේ සෙවන ....
Related Songs and Tags
Obe Sewana Mata LyricsObe Sewana Mata Lyrics Englishඔබේ සෙවණ මටඔබේ සෙවණ මට ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics