Sudu Paata Mal Pipunu

Song Details: Singer & Composer Information
Sudu Paata Mal Pipunu Lyrics in Sinhala (සුදු පාට මල් පිපුණු ගී පද) and English by Karunarathna Diwulgane. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sudu Paata Mal Pipunu
👁️ VIEWS
1

Sudu Paata Mal Pipunu Lyrics

Sudu pata mal pipunu araliya sewena yata
Balikawe suwada tani wela
Api ithin wenwa yamu api athin gilihi giya
Siyalu de atheeteta pawarala

Esala sanda diya nowunu aeta wew thala koneka
Gaya nimawu kaviya ikibindi
Apata apa pamanak nowe nena nuwan sedu
Thaksalawath ahimi wela

Sina saradama pirunu panthi kamara athara
Gewi giya mal samayi sihineki
Sandata iki binda handana nodaruwan nowe apa
Sinasemu atheeteta senehasin

සුදු පාට මල් පිපුණු ගී පද

සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා

ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක
ගයා නිමවූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා

සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයි සිහිනෙකි
සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

Frequently Asked Questions

Who sang Sudu Paata Mal Pipunu?

Karunarathna Diwulgane performed Sudu Paata Mal Pipunu. Karunarathna Diwulgane is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sudu Paata Mal Pipunu complete lyrics?

You can find the complete Sudu Paata Mal Pipunu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sudu Paata Mal Pipunu?

Sudu Paata Mal Pipunu has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුදු පාට මල් පිපුණු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුදු පාට මල් පිපුණු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sudu Paata Mal Pipunu LyricsSudu Paata Mal Pipunu Song LyricsSudu Paata Mal Pipunu Lyrics Englishසුදු පාට මල් පිපුණු Lyricsසුදු පාට මල් පිපුණු ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsDiwulgane Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sudu Paata Mal Pipunu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sudu Paata Mal Pipunu" by Karunarathna Diwulgane