As Deka Diha Balana Lyrics by Karunarathna Diwulgane
As Deka Diha Balana (ඇස් දෙක දිහා බලන) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the As Deka Diha Balana lyrics in Sinhala script (ඇස් දෙක දිහා බලන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | As Deka Diha Balana |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 20 |
| UPDATED |
As Deka Diha Balana Lyrics
aes deka dihaa balana obe aes kiyana kataava
therum gannath puluwan magahera yannath puluwan
sith mal sodaa gena galana suwada mudu unaata
mathakaye innath puluwan amathak wennaath puluwan
saagare jalaya tharamata aadare suwada nim netha
paawena sulanga tharamata jeewana gamana dura atha
taw mohotak hithanna dawask dekak denna
ethakota puluwan weyi apitama apagem wenna
apitama apagem wenna
kuduwae sathuta atharata kandulak enna ida thiye
pooruwe karapu pawakata depasata wenna hari hithe
suwadin durak yanna sakayen duras wenna
me hamuweema sandaha sansaareta eliya denna
sansaareta eliya denna
aes deka dihaa balana ....ඇස් දෙක දිහා බලන ගී පද
ඇස් දෙක දිහා බලන ඔබේ ඇස් කියනා කතාව
තේරුම් ගන්නත් පුළුවන් මගහැර යන්නත් පුළුවන්
සිත් මල් සොදාගෙන ගලන සුවඳ මුදු උනාට
මතකයේ ඉන්නත් පුළුවන් අමතක වෙන්නත් පුළුවන්
සාගරේ ජලය තරමට ආදරේ සුවඳ නිම් නැත
පාවෙන සුළඟ තරමට ජීවන ගමන දුර ඇත
තව මොහොතක් හිතන්න දවසක් දෙකක් දෙන්න
එතකොට පුළුවන් වෙයි අපිටම අපගේම වෙන්න
අපිටම අපගේම වෙන්න
කූඩුවේ සතුට අතරට කඳුළක් එන්න ඉඩ තියේ
පූරුවේ කරපු පවකට දෙපසට වෙන්න හරි හිතේ
සුවදින් දුරක් යන්න සැකයෙන් දුරස් වෙන්න
මේ හමුවීම සඳහා සංසාරේට එළිය දෙන්න
සංසාරේට එළිය දෙන්න
ඇස් දෙක දිහා බලන ....
Performances of As Deka Diha Balana
Cover versions, live performances, and reality-show contestant performances of “As Deka Diha Balana” on YouTube.
Cover Versions · 6
▶CoverAs Deka Diha Balana (ඇස් දෙක දිහා බලන ) - Karunarathna DivulganeSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverEs Deka Diha Balana - Karunarathne Divulgane (ඇස් දෙක දිහා බලන - කරුණාරත්න දිවුල්ගනේ )bmadhu_sinhala_songs
▶Coverඇස් දෙක දිහා බලන.wmvniranperera35
▶CoverAss Deka Diha Balana - ඇස්දෙක දිහා බලන - Karunarathna Divulgane – 7rm7rm Songs
▶Cover7rmMUSIC - Esdeka Diha Balana - Karunarathne Diwulgane7rm Travels & Events
▶CoverAs Deka Diha Balana | ඇස් දෙක දිහා - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Deka Diha Balana LyricsAs Deka Diha Balana Lyrics Englishඇස් දෙක දිහා බලනඇස් දෙක දිහා බලන ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics