Minindooru Kanthoruwe Lyrics
“Minindoru kanthoruwe muladeni tika” (මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික): Minindooru Kanthoruwe (මිනින්දෝරු කන්තෝරුවේ) lyrics, a Sinhala folk song sung by Karunarathna Diwulgane, with words by Rathna Sri Wijesinghe and music by H.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිනින්දෝරු කන්තෝරුවේ ගී පද, and many know it simply as Minindoru kanthoruwe.
| SONG | Minindooru Kanthoruwe |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | H.M. Jayarathne |
| CATEGORY | Folk |
| VIEWS | 8 |
| UPDATED |
Minindooru Kanthoruwe Lyrics Singlish
Minindoru kanthoruwe muladeni tika
Sudu bandi mage nida inna idama maninavada
Ae aeha arevi yanna hodai danvel aragena
Taraha avasarai yanavada danvel aragena
Pin kumburu nelana kaleta mata heela aran ena
Hisa visaadiyata tel ulala thontuwa vena
Raththaran daetha sudu bandige deniye pas yata
Raththaran daetha sudu bandige deniye pas yata
Minindoru kanthoruwe muladeni tika...
Dei hamuduruwodannavanam daen ae nathi vaga
Tel paana unath niva damai sanhida pamula
Vavannae me durutta sansare thani mata
Vavannae me durutta sansare thani mata
Minindoru kanthoruwe muladeni tika...මිනින්දෝරු කන්තෝරුවේ ගී පද
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන
පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...
දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...Related Songs and Tags
Minindooru Kanthoruwe LyricsMinindooru Kanthoruwe Lyrics Englishමිනින්දෝරු කන්තෝරුවේමිනින්දෝරු කන්තෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsH.M. Jayarathne ComposerRathna Sri Wijesinghe Lyricist