Konda Kirilliye Lyrics by Karunarathna Diwulgane
Konda Kirilliye (කොණ්ඩ කිරිල්ලියේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Konda Kirilliye lyrics in Sinhala script (කොණ්ඩ කිරිල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Konda Kirilliye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 23 |
| UPDATED |
Konda Kirilliye Lyrics
(Konda Kirilliye - Kawda Numbe Premawanthaya
Konde Kapanawada - Konde Badinawada
Konde Kapanawada - Badinawada Kiyapan Eya) //
Konda Kirilliye
Ranchu Ilandhari Kalli Gehi Bowitiya Soya
(Punchi Kata Rathu Kara Sindu Ehema Kiyanawada Eya)..//
Ranchu Ilandhari Kalli Gehi Bowitiya Soya
Konda Kirilliye..
Onna Kiyannepa Kirilliye Nokiwaiya Kiya
(Oya Lengathukam Bae Daewadi Illuwothin Eya)..//
Onna Kiyannepa Kirilliye Nokiwaiya Kiya
Konda Kirilliye..කොණ්ඩ කිරිල්ලියේ ගී පද
(කොණ්ඩ කිරිල්ලියේ - කව්ද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද - කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද - බඳිනවාද කියාපන් එයා) //
කොණ්ඩ කිරිල්ලියේ
රංචු ඉලන්ධාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
(පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා)..//
රංචු ඉලන්ධාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
කොණ්ඩ කිරිල්ලියේ..
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකීවාය කියා
(ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා)..//
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකීවාය කියා
කොණ්ඩ කිරිල්ලියේ..Performances of Konda Kirilliye
Cover versions, live performances, and reality-show contestant performances of “Konda Kirilliye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverKonda Kirilliye - කොණ්ඩ කිරිල්ලියේ (Karunarathna Divulgane - කරුණාරත්න දිවුල්ගනේ)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverKonda kirilliye | කොණ්ඩ කිරිල්ලියේ සිංදුවට කොල්ලො ටිකක් දුන්න පට්ට බැකින් එකක්...Ashan madushanka
▶CoverKonda Kirilliye | කොණ්ඩ කිරිල්ලියේ - Female Cover by Gee RockyGee Rocky
▶Coverkonda Kirilliye ( කොණ්ඩ කිරිල්ලියේ ) Mandolin melody By PrashanPrashan Pramuditha Guitar
▶Coverකොණ්ඩ කිරිල්ලියේ | Konda kirilliyeIshantha Jayathissa
▶CoverKonda Kirilliye - කොන්ඩ කීරිල්ලීයේAnuradha Thalliyadda
▶Coverkonda kirilliye / කොණ්ඩ කිරිල්ලියේ - Karunarathna DivulganeNelliyagama Lake
▶CoverKonda Kirilliye Kawuda Nube Premawanthaya | කොණ්ඩ කිරිල්ලියේ කවුද නුබේ ප්‍රේමවන්තයා | Ai RemakeShanezz Vibe
▶Coverබටනලා පාඩම | Konda Kirilliye | කොණ්ඩ කිරිල්ලියේ | Sinhala Flute Notation TutorialR N Danushka
▶Coverකොණ්ඩ කිරිල්ලියේ | දිනේෂ් ප්‍රධාන KALUTARA HOTLINE රහට...Dulan pushpakumara BASS GUITARIST
▶Coverකොන්ඩ කිරිල්ලියේ - Konda Kirilliyeවෑරලස් එක - The Wireless
▶Coverකොණ්ඩ කිරිල්ලියේ || konda kirilliye || sl toon studio - sinhala dubbed animation cartoonSL Toon Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Konda Kirilliye LyricsKonda Kirilliye Lyrics Englishකොණ්ඩ කිරිල්ලියේකොණ්ඩ කිරිල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

