Obata Varam Nathi Lyrics
“Obata varam nathi matada varam nathi” (ඔබට වරම් නැති මටද වරම් නැති), Obata Varam Nathi (ඔබට වරම් නැති) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, with words by Ranjith Rubasingha and music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබට වරම් නැති ගී පද.
| SONG | Obata Varam Nathi |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Ranjith Rubasingha |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Obata Varam Nathi Lyrics Singlish
Obata varam nathi matada varam nathi
Senehasa kothanada sangava giye
Iwatha gala giya kandulaka diyavi
Prathama premayai bodava giye...
Ohuta pudannata pujasanaye
Nokiliti mal pipunida landune
Pethi gilihi giya parasathu kusumaka
Suwanda kohe kothanada randune
Obata varam nathi.......
Aa maga veradi ohuda obada ma
Daivaye thunmansala hamuwe
Bala hidinu misa handa vatenata
Kandulak naha denuwana pipune
Obata varam nathi.......ඔබට වරම් නැති ගී පද
ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...//
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුණිද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ
ඔබට වරම් නැති.......
ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක් නැහැ දෙනුවන පිපුණේ
ඔබට වරම් නැති.......
Performances of Obata Varam Nathi
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Varam Nathi” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverObata Waram Nethi | ඔබට වරම් නැති | කරුණාරත්න දිවුල්ගනේ (Reggae Version)Melody Covers LK
▶Coverobata waram nathi Cover Song (ඔබට වරම් නැති) Nipun Kalhara Cover Song -/ Karunarathna DivulganeNipun Kalhara
▶CoverObata Waram Nathi (ඔබට වරම් නැති) - Pathum Wimalaweera - First Singer Karunarathna DiwulganeMusic cafe
▶Coverඔබට වරම් නැති මටද වරම් නැති Obata Waram Nathi Matada Waram Nathi- Sinhala Song | SL Music Store.Youth FM
▶CoverKarunarathna Divulgane ft. Nalaka Anjana Kumara - Obata Waram Nathi (ඔබට වරම් නැති) (Remake) | SLBCNalaka Anjana Kumara
▶Coverඔබට වරම් නැති ( Obata Waram Nathi Cover ) Iresha AbeygunasekaraIresha Abeygunasekara
▶CoverObata Waram Nathi - ඔබට වරම් නැති (Karunarathna Divulgane - කරුණාරත්න දිවුල්ගනේ)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶Coverඔබට වරම් නැති මටද වරම් නැති| Obata Waram Nathi | Cover by Hasindu BalasooriyaHasindu Balasooriya
▶Coverඔබට වරම් නැති මටද වරම් නැති...Obata waram nathiajit sanjeewa
▶Coverඔබට වරම් නැති මටද වරම් නැති | Obata Waram Nethi Matada Waram Nethi | Karunarathne DivulganeReal Melodies
▶CoverObata Waram Nathi | ඔබට වරම් නැති | Krishantha Erandaka | Ma Nowana MamaWITH ME TODAY
▶CoverObata Waram Nathi (ඔබට වරම් නැති) - Karunarathna Divulgane | AI Cover by AI Vibe Lanka.Ai vibe lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Varam Nathi LyricsObata Varam Nathi Lyrics Englishඔබට වරම් නැතිඔබට වරම් නැති ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsNalaka Anjana Kumara ComposerRanjith Rubasingha Lyricist

