Sangawanna Epa Hasaral Lyrics by Karunarathna Diwulgane
Sangawanna Epa Hasaral (සඟවන්න එපා හසරැල්) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Sangawanna Epa Hasaral lyrics in Sinhala script (සඟවන්න එපා හසරැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sangawanna Epa Hasaral |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 241 |
| UPDATED |
Sangawanna Epa Hasaral Lyrics
(Sangavanna epa hasarel
Dalvanna epa gini del
Obama kere sitha bandunu dine sita
Mage ma hange oba nam...//)
Sanda eliya wage avidin
Hada nopethu dinaka rahasin
Basa noyan masith ahasin
Atha powanu noheki durakin
Sangavanna epa hasarel....
Sili siliya pawa sulangin
Thani mekuwe obe suwandin
Me diviya athara magakin
Maga nathara nokota hinahen
Sangavanna epa hasarel....//සඟවන්න එපා හසරැල් ගී පද
(සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...//)
සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්
සඟවන්න එපා හසරැල්....
සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මඟ නතර නොකොට හිනැහෙන්
සඟවන්න එපා හසරැල්....//Performances of Sangawanna Epa Hasaral
Cover versions, live performances, and reality-show contestant performances of “Sangawanna Epa Hasaral” on YouTube.
Cover Versions · 12
▶CoverSangawanna aepa hasarel / සඟවන්න එපා හසරැල් / Karunarathna divulgane @m.a.s.vmadushan.846M.A.S.V Madushan.
▶CoverSagawanna Epa Hasarel | සඟවන්න එපා හසරැල් | Sinhala Songs | EDM | LakijayLakijay
▶CoverSagawanna Epa Hasaral - Hinahenna Mata (සගවන්න එපා හසරැල් - හිනැහෙන්න මට) Cover by Dulaj FernandoMemorable Feelings
▶Coversangawanna epa hasaral(සඟවන්න එපා හසරැල්) ,karunarathna diwlganeSinhala Music House
▶CoverSangawanna Epa Hasaral | සඟවන්න එපා හසරැල් | Gayan TuneInGayan TuneIn
▶CoverSagawanna epa hasaral | සඟවන්න එපා හසරැල් | covered by Chathuranga wickramarathna𝑪𝒉𝒂𝒕𝒉𝒖 𝒍𝒊𝒗𝒆
▶CoverSangawanna Epa Hasaral (සඟවන්න එපා හසරැල්) - Karunarathna DivulganeLanka Hits
▶CoverSagawanna Epa Hasaral ( සඟවන්න එපා හසරැල් ) - Karunarathna DivulganeLunu Dehi Music 🎶
▶Coverසඟවන්න එපා හසරැල් - කරුණාරත්න දිවුල්ගනේ | sangawanna epa hasaral - Karunarathna DivulganeELAKIRI LANKA
▶Covernonstop sagawanna epa hasaral සඟවන්න එපා හසරැල් (දිවුල්ගනේ උපහාර ගී එකතුව)voice cover song nimalNimal sounds
▶Coverසඟවන්න එපා හසරැල් Sangawanna Epa HasaralDulsara With Music (DWM)
▶CoverSangawanna Epa Hasarel | සඟවන්න එපා හසරැල් - Female Cover by Gee RockyGee Rocky
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sangawanna Epa Hasaral LyricsSangawanna Epa Hasaral Lyrics Englishසඟවන්න එපා හසරැල්සඟවන්න එපා හසරැල් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics