Wiyarana Waradi Adara Kaviye Lyrics
“Viyarana veradi adara kaviye lada pem vivarana gilihi” (වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී): Wiyarana Waradi Adara Kaviye (වියරණ වැරදී ආදර කවියේ) lyrics, a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Viyarana veradi, and in Sinhala it is වියරණ වැරදී ආදර කවියේ ගී පද.
| SONG | Wiyarana Waradi Adara Kaviye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Wiyarana Waradi Adara Kaviye Lyrics Singlish
Viyarana veradi adara kaviye lada pem vivarana gilihi
Ahavarayak nati adara viyamata anavasarayen hita thula gethune
Apa maga hara giya e adare apata adatath adarei //
Liyavelin ethunu mal uyan there sakmane pava noyedei
Tharu boralu anena vala matin eitha ridee ridee avidee
Dannavada ... ape adare... apata achatath adarei //
Viyarana veradi....
Pini diyen themunu mal muhunu pura ron hadu pava noyedei
Asi piyan vasa sitha sihina dorin pera veradi soi avidee
Dannavada .... ape adare ... apata adatath adarei //වියරණ වැරදී ආදර කවියේ ගී පද
වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී
අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත තුළ ගෙතුනේ
අප මග හැර ගිය ඒ ආදරේ අපට අදටත් ආදරෙයි //
ලියවැලින් එතුණු මල් උයන් තෙරේ සක්මනේ පවා නොයෙදී
තරු බොරළු ඇනෙන වලා මතින් එිත රිදී රිදී ඇවිදී
දන්නවාද ... අපේ ආදරේ... අපට අචටත් ආදරෙයි //
වියරණ වැරදී....
පිණී දියෙන් තෙමුණු මල් මුහුණු පුරා රොන් හාදු පවා නොයෙදී
ඇසි පියන් වසා සිත සිහින දොරින් පෙර වැරදි සොයි ඇවිදී
දන්නවාද .... අපේ ආදරේ ... අපට අදටත් ආදරෙයි //
Related Songs and Tags
Wiyarana Waradi Adara Kaviye LyricsWiyarana Waradi Adara Kaviye Lyrics Englishවියරණ වැරදී ආදර කවියේවියරණ වැරදී ආදර කවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics