Pem Kawak Lyrics by Karunarathna Diwulgane
Pem Kawak (පෙම් කවක්) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Pem Kawak lyrics in Sinhala script (පෙම් කවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Kawak |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 33 |
| UPDATED |
Pem Kawak Lyrics
Pem kavak liyu numba sit ahase
Eya maka dama giya hati rahase
Nuba methek radi un ma manase
Pem puravathak nima karannada
Ma kelase ...//
Nuba yannama yannama yanavanam
Mata inna kiyananta bahane ithin..//
Yali ennama ennama hitune nam
Nuba enna epa mage hitha thahanam
Pem kavak liyu .../
Hurathalen davatila mage lagin
Dun sathuta epamanada mata pavasan..//
Sada eliya polovatayi himi vuye
Sada ahase radunata raththarane
Pem kavak liyu.....පෙම් කවක් ගී පද
පෙම් කවක් ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද
මා කෙලසේ ...//
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්..//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්
පෙම් කවක් ලියු .../
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්..//
සද එළිය පොලොවටයි හිමි වුයේ
සද අහසේ රැදුනාට රත්තරනේ
පෙම් කවක් ලියු.....
Performances of Pem Kawak
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kawak” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverPem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru MadushanIsuru Madushan
▶CoverPem Kawak Liyu Nuba Sith Ahase / පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ / Karunarathna DivulganeHitha Illana Gee හිත ඉල්ලන ගී
▶CoverPem Kawak Liyu (පෙම් කවක් ලියූ ) - Karunarathna Divulgane Cover by Chandrasiri SedarahettiStudio B_wax
▶Coverපෙම් කවක් ලියූ නුඔ | Pem Kawak Liyu Numba | Aksha Chamudi | Lunugamwehera UltraUltra live Music Band
▶CoverPem Kawak Liyu Nuba (පෙම් කවක් ලියූ නුඹ) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverපෙම් කවක් අක්ෂා චමෝදි pem kawak aksha chamodiNeela pabalu music
▶Coverපෙම් කවක් ලියූ නුඹ (Pem Kawak Liyu) | Sinhala Reggae Cover – Mr. Karunarathna Divulgane | ZionZion
▶CoverPem Kawak Liyu Nuba - (පෙම් කවක් ලියූ නුඹ) - EDM Version - Karunarathna Divulgane @LukabeatszLuka Beats
▶CoverPem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Midori KarunaratneMidori Karunaratne
▶CoverPem Kawak Liyu (පෙම් කවක් ලියූ ) - Karunarathna Divulgane Cover by Chandrasiri Sedarahettiමහාචාර්යතුමා
▶CoverPem Kawak Liyu Numba | Karunarathna Divulgane | Suramya Mapitiya | පෙම් කවක් ලියූ නුඹSuramya Mapitiya
▶CoverPem kawak ( පෙම් කවක් ) | Hip Hop / Trap Mix | NNW BeatsNNW Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kawak LyricsPem Kawak Lyrics Englishපෙම් කවක්පෙම් කවක් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

