Kandulak Thala Lyrics
“Kandulak thala mangul muduwak hadan” (කඳුළක් තලා මඟුල් මුදුවක් හදන්), Kandulak Thala (කඳුළක් තලා) lyrics: a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is කඳුළක් තලා ගී පද.
| SONG | Kandulak Thala |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 10 |
| UPDATED |
Kandulak Thala Lyrics Singlish
Kandulak thala mangul muduwak hadan
Nekathak aran mama ennan
Dewurak pala hada dewenatharam
Numbata vitharak balannata dennan
Sayuren eha nil ahasin meha
Kshithije ire hisa thiya
Pathume velli nethu piya
Hiru miyena paye
Numba kandulak daragena sitiya
Tharuwak pura mama kawiyak liya
Sanduge rayata ida thiya
Hidina wele duka kiya
Ape hitatath hora
Apa apagen duras vi giyaකඳුළක් තලා ගී පද
කඳුළක් තලා මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන් මම එන්නම්
දෙවුරක් පලා හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්
සයුරෙන් එහා නිල් අහසින් මෙහා
ක්ෂිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන සිටියා
තරුවක් පුරා මම කවියක් ලියා
සඳුගේ රැයට ඉඩ තියා
හිඳිනා වෙලේ දුක කියා
අපෙ හිතටත් හොරා
අප අපගෙන් දුරස් වී ගියා
Performances of Kandulak Thala
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulak Thala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulak Thala LyricsKandulak Thala Lyrics Englishකඳුළක් තලාකඳුළක් තලා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

