Ajaneeya Scooter Lyrics by Karunarathna Diwulgane
Ajaneeya Scooter (අජානීය ස්කූටර්) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ajaneeya Scooter lyrics in Sinhala script (අජානීය ස්කූටර් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ajaneeya Scooter |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 14 |
| UPDATED |
Ajaneeya Scooter Lyrics
ajaniye skootara thuraga pita vadina
kumariyani vatha vegayen ingilenu kothena
bada himi deura esavi puravara siri balana
vilashayata numbe kirula bima veteyida sithuna...
sivuseta shilpaya ugena bharagathava kiyena
paare vedata havulvenna udaella matha yapuna
ma gathada vidu haduna sadaya sina nagana
premavantha vilavun ga lensu pata sibina
ajaniye skootara...
sadakalma pemvathunge sihina pura pipena
udumbara malak thiye adarayayi kiyena
ra thunyama suvanda ula udaesanin makenna
kata ahimi unath sadhu mal pipiyan semada
ajaniye skootara...අජානීය ස්කූටර් ගී පද
අජානීය ස්කූටර තුරගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉඟිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවි පුරවර සිරි බලනා
විලාශයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා...//
සිවුසැට ශිල්පය උගෙනා භාරගතව කියනා
පාරේ වැඩට හවුල්වෙන්න උදෑල්ල මත යැපුනා
මා ගතඩා විදු හදුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ත විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
අජානීය ස්කූටර්...
සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා
අජානීය ස්කූටර්...Related Songs and Tags
Ajaneeya Scooter LyricsAjaneeya Scooter Lyrics Englishඅජානීය ස්කූටර්අජානීය ස්කූටර් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRohana Weerasinghe ComposerRathna Sri Wijesinghe Lyricist