Atheethaya Sihinayak Pamanai Lyrics by Karunarathna Diwulgane
Atheethaya Sihinayak Pamanai (අතීතය සිහිනයක් පමණයි) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Rev. Pallegama Hemarathana Thero, and the music is composed by Upali Jayalath. This page presents the Atheethaya Sihinayak Pamanai lyrics in Sinhala script (අතීතය සිහිනයක් පමණයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atheethaya Sihinayak Pamanai |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rev. Pallegama Hemarathana Thero |
| COMPOSER | Upali Jayalath |
| VIEWS | 749 |
| UPDATED |
Atheethaya Sihinayak Pamanai Lyrics
atheethaya sihinayak pamanai
sebae suwandak nae
edaa senehen nobandunaa nam
medaa wiyowak nae…
theanu mandira bindi watunath
nethe kandulak nae
sinha wennata waram noladath
sithe kilutak nae…
atheethaya sihinayak pamanai…
soba dahamata nowana awanatha
lowe kisiwak nae
lowe peraduma misaka kisida
labu dinumak nae…
atheethaya sihinayak pamanai…අතීතය සිහිනයක් පමණයි ගී පද
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ…
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ…
අතීතය සිහිනයක් පමණයි…
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ…
අතීතය සිහිනයක් පමණයි…Performances of Atheethaya Sihinayak Pamanai
Cover versions, live performances, and reality-show contestant performances of “Atheethaya Sihinayak Pamanai” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAtheethaya Sihinayak (අතීතය සිහිනයක් පමණයි) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaAtheethaya Sihinayak Thenuka Waragoda
▶Reality ShowAtheethaya Sihinayak (අතීතය සිහිනයක් පමණයි) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaAtheethaya Sihinayak Thenuka Waragoda
▶Reality Show"අතීතය සිහිනයක් පමණයි" | Vijaya Kulasuriya | Dream Star Season11Vijaya Kulasuriya
▶Reality ShowAthithaya Sihinayak Pamanai - අතීතය සිහිනයක් පමණයි | Sasitha Anjana| Hiru Star EP 69Athithaya Sihinayak Pamanai
Live Performances · 1
Cover Versions · 12
▶CoverAtheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverAtheethaya sihinayak pamanai (අතීතය සිහිනයක් පමණයි)AKD CreationS
▶Coverඅතීතය සිහිනයක් පමණයි - Atheethaya Sihinayak - Cover Song by Bandara Dissanayake | Maa Nowana MamaBandara Dissanayake
▶Coverඅතීතය සිහිනයක් පමණයි | Dinesh Muthugala | මුතුගල සර් ගැයූ හැටි..Dinesh Muthugala
▶Coverඅතීතය සිහිනයක් පමණයි | Atheethaya Sihinayak Pamanayi - Karunarathna Divulgane කරුණාරත්න දිවුල්ගනේKarunarathna Divulgane
▶CoverAtheethaya Sihinayak Pamanai (අතීතය සිහිනයක් පමණයි ) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverAtheethaya Sihinayak Pamanai _ ( අතීතය සිහිනයක් පමණයි. ) Short cover by Hasindu BhanukaHasindu Bhanuka
▶CoverAtheethaya Sihinayak Pamanai {අතීතය සිහිනයක් පමණයි} Short Cover by Isuru GeekiyanageIsuru Geekiyanage
▶Cover"අතීතය සිහිනයක් පමණයි." | Supun Perera | Sparshaස්පර්ශ - SPARSHA
▶CoverAtheethaya Sihinayak Pamanai - Karunarathna Divulgane ... අතීතය සිහිනයක් - කරුණාරෙත්න දිවුල්ගනේMathakayen Bindak - මතකයෙන් බිඳක්
▶CoverAtheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි - Supun Perera / SparshaSL Hot Music
▶CoverAtheethaya Sihinayak Pamanai-Karunarathna DiulganeBuilding Economics Students' Society (BESS)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atheethaya Sihinayak Pamanai LyricsAtheethaya Sihinayak Pamanai Lyrics Englishඅතීතය සිහිනයක් පමණයිඅතීතය සිහිනයක් පමණයි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsUpali Jayalath ComposerRev. Pallegama Hemarathana Thero Lyricist
