Prathama Premaye Lyrics
“Prathama premaye mathaka avadi ve” (ප්රථම ප්රේමයේ මතක අවදි වේ), Prathama Premaye (ප්‍රථම ප්‍රේමයේ) lyrics: a Sinhala love song sung by Karunarathna Diwulgane, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ප්‍රථම ප්‍රේමයේ ගී පද.
| SONG | Prathama Premaye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 23 |
| UPDATED |
Prathama Premaye Lyrics Singlish
Prathama premaye mathaka avadi ve
Ataramagadi jeevana yathraave
Kandulu mathu ve mihiri vedanaave
Tharu asaka kanika dilena
Pini kandulu thevari thibena
Prathama premaye mathaka avadi ve
Mal kakula sangavi pipena
Natu agin gilihi vatena
Prathama premaye mathaka avadi veප්රථම ප්‍රේමයේ ගී පද
ප්රථම ප්රේමයේ මතක අවදි වේ
අතරමගදී ජීවන යාත්රාවේ
කඳුළු මතු වේ මිහිරි වේදනාවේ
තරු ඇසක කණිකා දිලෙන
පිනි කඳුලු තැවරී තිබෙන
ප්රථම ප්රේමයේ මතක අවදි වේ
මල් කැකුළ සැඟවී පිපෙන
නටු අගින් ගිලිහි වැටෙන
ප්රථම ප්රේමයේ මතක අවදි වේ
Performances of Prathama Premaye
Cover versions, live performances, and reality-show contestant performances of “Prathama Premaye” on YouTube.
Cover Versions · 9
▶CoverPrathama Premaye Mathaka | Karunarathna Divulgane New SongYuki Yukshan
▶CoverSaman Panapitiya - මේ ප්‍රථම ප්‍රේමයෙ (Me prathama premaye)saman panapitiya
▶CoverPrathama Premaye - Ajith Muthukumarana (ප්‍රථම ප්‍රේමයේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverPrathama Premaye - New Melody (ප්‍රථම ප්‍රේමයේ - නිව් මෙලඩි)SL SOUND HACK
▶CoverObai Mamai Prathama Premayay ඔබයි මමයි ප්‍රථම ප්‍රේමයයි | Amarasiri Peiris & Samitha Mudunkotuwaranhen සංගීත තෝතැන්න
▶CoverNumba mage prathama premayai[නුඹ මගේ ප්‍රථම ප්‍රේමයයි] by Mahesh Senadheera-www.luckradio.comLuck Radio
▶CoverPrathama Premaye Mathaka | ප්‍රථම ප්‍රේමයේ - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
▶CoverPrathama premaya (ප්‍රථම ප්‍රේමය)Manjula Seneviratne
▶Coverප්‍රථම ප්‍රේමයේ අහිමි වීම කොල්ලෙක්ට දැනෙන හැටි- ගැමා/ gamaරළු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prathama Premaye LyricsPrathama Premaye Lyrics Englishප්‍රථම ප්‍රේමයේප්‍රථම ප්‍රේමයේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRohana Weerasinghe Composer